Chapter 44

485 86 14
                                    

" මාත් ආසයි ඔයාගේ පනිශ්මන්ට් වලට ටේහ්‍යුන්..."

ජන්ග්කුක්ගේ වචන එක්ක ටිකක් වෙලා නතර උන ටේහ්‍යුන් එහෙම්ම ජන්ග්කුක්ව කරේ තියන් ඇවිල්ලා ටේහ්‍යුන් ජන්ග්කුක් එක්කෙම පිටිපස්සේ ශීට් එකෙන් වාඩි උනාම ජන්ග්කුක් හිනා වෙලා ටේහ්‍යුන්ගේ ඔඩොක්කුවෙන් වාඩි උනා..

" මොකක්ද කිව්වේ ම්ම් ?? "

ජන්ග්කුක් අන්තිමට පනිශ්මන්ට් වලට ආසයි කිව්ව කතාව මතක් වෙලා ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ හීනි ඉනෙන් තද කරලා අල්ලන් එහෙම්ම ජන්ග්කුක්ගේ මූනට එබුනාම මුලු මූනම රතු කරන් ජන්ග්කුක් හිනා උනා..

" ඇ...ඇයි ?? "

" මගේ පනිශ්මන්ට් වලට එච්ච්රටම ආසයිද ?? "

ටේහ්‍යුන් එයාගේ ලොකු අතින් ජන්ග්කුක් බට්ස් මිරිකන ගමන් අහනකොට යටි තොල හපාගත්ත ජන්ග්කුක් ඔව් ඇස් භාගෙට අඩවන් කරන් ඔව් කියලා ඔලුව වැනුව..

" හැබැයි ඔයාට පස්සේ පසුතැවිලි වෙන්න වෙයි කූ ?? "

ටේහ්‍යුන් එයාගේ තොල් ජන්ග්කුක්ගේ කනේ ගෑවෙන නොගෑවෙන ගානට තියන් කටහඩ තව ගොරෝසු කරලා මුමුනනකොට ජන්ග්කුක් එයාගේ ඇගිලිවලින් ටේහ්‍යුන්ගේ ශර්ට් එක තද කරලා අල්ලගත්තා..ටේහ්‍යුන් එක්ක කිස් එකකින් එහාට නොගිය ජන්ග්කුක්ට ටේහ්‍යුන්ගේ කන ලග ඇහෙන ගැඹුරු කටහඩ, එයාගේ ඉන, බට්ස් මිරිකන හීනි දිග ඇගිලි වලින් දැනෙන ප්ලෙශර් එක ඕනවටත් වැඩි වෙලයි තිබ්බේ..

" ම්ම්හ්...ම..මන් පසුතැවිලි වෙන්නේ නෑ ලොකූ...ම..මට ඕනේ ඒක කරන්න...ම්ම්හ්...මට ඕන ඔයාගේ වෙන්න.."

ටේහ්‍යුන්ගේ ඔඩොක්කුවේ ඉදන් ඇඹරෙනගමන් තමන්ගේ හැගීම් පාලනය කරගන්න උත්සාහ කරන් ජන්ග්කුක් කියනකොට කටකොනේ හිනාවක් දැම්ම ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ තොල් අල්ලගත්තා..ඒක වෙනදා වගේ හිමින් සීරුවේ යන හාදුවක් නොවෙනකොට ජන්ග්කුක්ගේ ඇග පුරාම දුවන ටේහ්‍යුන්ගේ හීනි ඇගිලි, වෙනදට වඩා හදිසියෙන් ජන්ග්කුක්ගේ තොල් සක් කරන ටේහ්‍යුන්ගේ තොල් නිසා ජන්ග්කුක් හිටියේ එයාට ටේහ්‍යුන්ව මේ වෙලේ ඕනම කියන හැගීමෙන්..මේ තැන මොකක් උනත් ජන්ග්කුක්ට ප්‍රශ්නයක් නැති තරමටම එයාට ටේහ්‍යුන්ව ඕන වෙලයි තිබ්බේ..

You Are MY ENEMY || TK || CompletedWhere stories live. Discover now