*හැමෝම කෑම කන්න ලෑස්ති වෙලා බලන් හිටියේ දූනි එනකල්*
" ම..ම..පරක්කු වුනා..සො..සොරි.. *
' කමක් නෑ නංගි එන්න ඇවිත් වාඩිවෙන්න..'
*ඉතුරු වෙලා තිබ්බේ තේජානුත් ශාක්‍යත් අතර තිබ්බ පුටුව විතරයි. දූනිගේ මූණ රතු වෙලා පපුව එකසිය ගානට ගැහෙද්දිම එයා එතනින් වාඩි වුනා..*
"ආ.. කන්න.."
"'දූනි මෙන්න.."'* හැමෝගෙම ඇස් නතර වුනේ ශාක්‍යත් තේජානුත් ලග දෙන්නම එක පාරම දූනිගේ පිගානට කෑම බෙදුවා.. *
" වි..විහස්.. මොන..මොන මගුලක් වෙයිද ද..දන්නේ නෑ .."
ක..කලබල නොවී ඉදහන් ආර්යන්..
" th..thank you අ.අයියේ.. "
"හොදට කන්න හොදද.. "
" හ..හරි..තේජාන් අයියේ.."
*කෑම කාලා ඉවරවෙනකල් තේජාන් දූනිට කෑම බෙදුවා ඒ ඇස් දූනි ලගම නැවතිලා තියෙනවා විහස්ට වගේම ආර්යන්ටත් දැනුනා.. ඒ වගේම ශාක්‍ය කියා ගන්න බැරි තරහකින් කෑම කන එකත් මග දාලා යන්න හැදුවා..*
" උබ කොහෙද යන්න හදන්නේ.. "
"'මම කාලා ඉවරයි.."'
උබට මැනස් කියලා දෙයක් නැද්ද ශාක්‍ය..
"' හ්හ්.. මැනස් නේද.. මම කිව්වා කියලා හිතාගනින්.. "'
'ශාක්‍ය අයියට මොනව වෙලාද..'
*ශාක්‍ය අඩියට දෙකට මිදුලට බැස්සා.. හැමෝගෙම නිශ්ශබ්දේ බින්දේ විහස්ට ආව call එකේ සද්දේ.. *
Hello...
*අහ් සුදු මහත්තයා... වැඩට එන්නේ නැතුව කොහෙද ඉන්නේ.. *
මොකක් .. hello..
ඉන්දර් මේ තමුසේ නේද කටහඩ වෙනස් කරලා කතා කරන්නේ අහ්..* අවුරුදු ගානක් ඔයා ලග වැඩ තාමමගේ කටහඩ අදුර ගන්න බැරිද පැටියෝ..*
තමුසෙට track පැනලද..
මේ number එක මොකද්ද..*ආහ්.. මගේ අලුත් number එක මේක.. *
දැන් ඇයි තමුසේ ගත්තේ..
* ගත්තේ...ගත්තේ ඉතින් කතා කරන්නනේ සුදු මහත්තයා..*
ආහ්.. යකෝ මම උදේට කන ගමන් ඉන්නේ.. කන එකත් ආපහු එනව තමුසේ ඔය සුදු මහත්තයා ගාද්දි.. නවත්තනවා ඕක..