(අ)සම්මත 05 වන කොටස.

605 47 13
                                    

' කාමරේට ගියා ගියාමයි තාම නෑ නේ.. මොනව වෙලාද මන්ද.. කෑවෙත් නෑ නේ.. ඕන එකක් මම තේ එකක් හදන් යනවා.. '

' අ..අයියේ.... '

* ඒ වෙලේ සදෙව් දැක්කේ ජනෙලේ දිහා බලන් කදුළු මූණ දිග ගලන විහස්ව.. මීට කලින් නපුරු කෙනෙක් විදිහට දැක්ක විහස්ව සදෙව් අද දකින්නේ බිදුනු මනුස්සයෙක් හැටියට.. *

' අ..අයියේ ඇයි මේ.. '

යනවා එලියට..

* සදෙව්ගේ මූණවත් නොබලම විහස් ඒක කිව්වා..හදන් ආපු තේ එක මේසේ උඩින් තිබ්බ සදෙව් ඇදෙන් වාඩි වුනා.. *

' අඩන්න ඕනම නම් කෑගහලා අඩන්න..සද්ද නැතුව අඩන එකේ තේරුම මොකද්ද .. '

සදෙව්..ම.ම.. කිව්වේ තමුසෙට එලියට යන්න කියලා..

' අඩන්නේ ඇයි කියලා අහන්නේ නෑ හැබැයි ඔයා අඩනකොට මට දුක හිතෙනවා.. '

ඒ මොකද ත..තමුසෙට දුක..

' මං ඔයාව දකින්න ආස නපුරු පාටට ඉන්න අහංකාර විහස් විදහට.. නැතුව කදුළු එක්ක තැවෙන කෙනෙක් විදිහට නෙමෙයි.. '

එලියට යනවා..
මං දැන් කාත් එක්කවත් කතා කරන්න කැමති නෑ ..
අනික..
මම..ම..ම.. ඇඩුවා.කියලා කාටවත් කියලා මට අහුවෙන්න එපා..

' අපෝ..හරි හරි.. කියන්න වැඩේමනේ.. ඇයි ඔයා අඩන ⁣එක ලෝක පුදුමයක්ද.. කිය කිය යන්න.. මේ තේක බොන්න..මම යනවා හ්ම්.. '

..................................................

'ඉන්දර්...අයියේ.. ඉන්දර් අයියේ........ නැගිටින්නකෝ........ '

"ආ..... "

'නැගිටින්නකෝ... '

" ඕ...කි..කියන්න.. "

' විහස් අයියා අඩනවා.. '

" ආ.. හොදයි.. "

' අයියෝ..මං කිව්වේ අඩනවා කියලා.. '

" ම්ම්.. හ්ම්.. ඈ.. මොකක්.. ඇයි ඒ.. "

' ඒ..ඒ..කෑගහන්න එපා.. කාටවත් කියන්න එපා කිව්ව මට.. '

" ඇයි දන්නේ අඩන්නේ.. "

' අනේ මන්දා.. උදේ වාහනේට තෙල් ගහන්නම් කියලා ගියා.. අන්තිමේට තෙල් ගහලත් නෑ .. ආවෙත් යකා නැගලා.. '

(අ)සම්මතWhere stories live. Discover now