(අ)සම්මත 03 වන කොටස

515 45 11
                                    

රෑ 12ත් පහු වෙන්න කිට්ටුයි.. මට මුන්ගේ අහිංසක මූණට රැවටෙන්නේ නැතුව ඉන්න තිබ්බේ..
මගේ ඇදේ වෙන එවුන් එක්ක නිදාගන්න පලවෙනි වතාව මේක.. ඉන්දර් වම් පැත්තෙනුයි හිගන පැටිය දකුණු පැත්තෙනුයි මාව හිර කරන් අඩුම මට එක පැත්තකටවත් හැරෙන්න ඉඩක් නෑ .. හොදටම sure මට අද නම් නින්ද යන්නේ නෑ ..
ආහ්.. එහෙන් වහින්නත් පටන් ගත්තා..

" ස..සර්.... "

' අයියේ... '

මොකද..

" ඇයි ඔච්චර සැරෙන් අහන්නේ ආදරෙන් අහන්නකෝ.. "

ඉන්දර් මගෙන් තව ටිකකින් කොහොමත් අහගන්නවා..

' වහිනවනේ.. '

මේ දවස් වල රෑට කොහොමත් වහිනවනේ බූරුවෝ..

' ආාාාහ්.. '

" අම්බෝහ්... "

මොකද...ය....කෝ...

'අ..අකූණු ගහපු වි..විදිහ..අ... '

" ම..ම..ට.. අ...අර.. උ..උබ.. කි..කියපු...ක..ක..තා..වේ.. හො..හො..ල්ම...න.. වැ..ස්..ස.. වෙ..ලා..වේ..ආ..පු.. විදිහ... ම..ත..ක්..වෙ..වෙ...නවා.... "

ආයෙත් පටන් ගත්තද කියවන්න.. කට වහන් නිදා ගන්නවා ඉන්දර්..

මො..මොන මගුලක්ද ඉන්දර් ඒ සැරේ කරන්නේ..

" මො..මොකද්ද මං...මං මුකුත් කලේ නෑ ...ආාා.......මං හිතු⁣වා හරි මේ ගෙදරත් හොල්මනක් ඉන්නවාාා...ආ..... ආ..... "

ක..කට කට වහනවා ඉන්දර් මගේ කන...ආ..

" ක...ක..වුද ඒ ..."

මොකද්ද..

" මේ අත.. "

තමුසෙගෙනේ..

" මගේ නෙමෙයි... "

එහෙනම් කාගෙද..

" light එක දාන්නද... "

හා .. දානවා..

ආෂික්.. මේ හිගන පැටියද මගේ ඇග උඩට අත දාන් ඉදලා තියෙන්නේ..

" ආා.............................................. "

' අ................................ '

මො...මොකද...අ..අනේ..
කට වහගන්නවකෝ...

" ලයි...ලයිට්...ගියා... "

' අනේ මට බයයි... '

ආහ්.. ය..යකෝ... මොකාද මේ මාව මිරිකන්නේ... ම..මට.. හුස්ම ගන්නත් බෑ ..අතඅරිනවකෝ..

(අ)සම්මතWhere stories live. Discover now