Dewnaka pov
මන්නා මරපු එකට බුලට්ව ගියා මරන්න උනත් අන්තිමට ඒ ඇග උඩ දගලලා මන් ආවෙ කේන්තියත් නිවාගෙන.අවුරුදු ගානකට වැඩක් නොගත්ත භාණ්ඩේ මන් අතින් අත ගගා හිටියෙ දවල් වුන සිදුවීම නිසා ආයෙත් ඒක පණගහද්දි.
"ශිට්"
ආයෙත් ඒ තොල් ඉබින්න ආස හිතුනත් මන් ඇදේ එහෙට මෙහෙට පෙරලි පෙරලි හිටියේ හිත නොසන්සුන් නිසා.ඒත් එක්කම මන් බුලට්ගෙ තත්වේ බලන්න යවපු එකෙක් මැසේජ් එකක් දැම්මේ මාව තවත් නොසන්සුන් කරලා.
"bullet wa ICU damma...jeewithe sure na kiyanava"
ඌ මගෙ දකුණු අත නැති කරේ.එහෙම එකෙ මට ඌ මැරෙන්න අරින්න ඕනෙ උනත් ඒක මොකක්ද හේතුවකට ඒක වෙන්න දෙන්න බෑ කියලාමයි මට හිතුනේ..ආයිශ් හුට්ට...
මහ රෑම මම් එලියට බැස්සෙ හූඩියකුයි මාස්ක් එකකුයි දාගෙන.අපෙ එකෙක්ගෙ උදව්වෙන්ම ගාඩ් එකට දාලා තිබ්බ පොලිසියෙ උන්ට ජරාව දීලා මන් කාමරේ ඇතුලට ආවේ ඌ ඉදපු විදියට මට මන් ගැනම කේන්තියක් දැනෙද්දි.හරිනම් සතුටු වෙන්න ඕනෙ උනත් ඒක එහෙම නොවුනෙ ඇයි කියලා මට හිතාගන්න බැරි වුනා.එහෙන්ම මගෙ ඇස් ගියෙ එහාපැත්තෙ තිබ්බ ෆයිල් එකට රාකිල් ශර්ධ ගොඩලියද්ද මන් ඒ නම කියෙව්වෙ අමුතු සතුටක් එක්ක.
Author pov
ලෝකා හොස්පිටල් එකට කට්ටිය අරන් ආවේ මැම්බා ආවා කියලා රහසින් ලැබුණ ඔත්තුව නිසා.කොල්ලො ටික බයවුනෙ මැම්බා බුලට්ව මරයි කියලා උනත් බුලට් ගෙ ඇද ලග බිම නිදන් උන්න මැම්බාව දැකලා ඔක්කොම හිටියෙ තක්බීරි වෙලා.
"මේ මොකද බන් මේ"
"පූසෙක් උනත් ගොදුර එක්ක සෙල්ලම් කරලයි කන්නෙ..ඒ වගෙ මූ කරන්නෙත් ඒක ඇහැරවලා එලවපන්..."
ලෝකා එහෙන්ම ගිහින් මැම්බාට පයින් එකක් ඇන්නේ මැම්බා ඇස් පොඩිකර කර නැගිටිද්දි.
ආයෙත් එනකන් මග බලන්.
YOU ARE READING
The shoot(☑)
Mystery / Thriller"අවි ගත්තො අවියෙන්ම නැසෙති" අදට නවතිමු,මේ සංසාරේ කොහෙදි හරි අපි ආයේ හම්බෙනකන්(දෙව්නක) හම්බුන කෙනා නෙවේ වැරදි,හම්බුන විදියයි කාලෙයි තමා වැරදි(රාකිල්) ♥♥