Chapter one

290 19 6
                                    

වෙරල කොනකට වෙලා පිරිමි ලමෙක් බලාගෙන හිටියේ ඈත සෙල්ලම් කරන පුංචි ලමයි දෙන්නෙක් දිහා.

'ආයෙත් පොඩි කාලෙට යන්න තිබ්බනම්'එයාට එහෙම හිතෙන්න තරම් තරුණ ජීවිතෙ කරදරයිද.සමහරවිට එහෙම වෙන්නැති.

🎶I'm sorry..don't leave me..I want you hear with me...I know that...your love has gone... 🎶

එහාපැත්තෙ තියෙන ෆෝන් එක කෑගහනකොට අර පිරිමි ලමයා ඒක දිහා හිස් හැගීමකින් බලන් හිටියා.ඒකට උත්තර දෙන්න තරම් මානසිකත්වයක් එයාට නැහැ.

🎵ding dong🎵

ඊලගට මැසේජ් එකක්.දැන් දවස් ගානක් තිස්සෙ මේ කරදරේ විදිනවා.

"Don't you have decided it yet.huh...I'll pay you double.I wan't to protect my son.Leon you are only one that can protect him"

ලියෝන් මැසේජ් එකත් කියෙව්වේ හිස් හැගීමෙන්.නේයන් කියන්නෙ තමන්ට ලගාවෙන්න බැරි තැනක්.රටේ ප්‍රසිද්ධ මොඩල් කෙනෙක්.

"You can hire a better bodyguard than me"

දැන් එතකොට මේ ලියෝන් නේයන් ගෙ බොඩිගාඩ් වෙන්න බෑ කියලද මෙච්චර කල්පනා කරන්නෙ.නෑ නේයන්ගෙ තාත්තා ඉල්ලන්නෙ බොඩිගාඩ් කෙනෙක් නෙවේ.

"oh gosh...listen it's just a deal.after six months you can sign the divorce papers.I'll pay you"

ලියෝන් අත් දෙකෙන්ම හිස බදාගෙන පහත් වුනේ දරාගන්න බැරි පීඩනෙ නිසා.නේයන් ගෙ ප්‍රතිරූපෙට හානියක් වෙන්න මේ මැරේජ් එක බලපාන්න පුලුවන්.

🎶I'm sorry..don't leave me..I want you hear with me...I know that...your love has gone... 🎶

ආයෙමත් අර ෆෝන් එක රින්ග් වෙන්න ගන්නකොට ලියෝන් ඒක ආන්ස්වර් කරලා කනෙ තියාගත්තා.

"හෙ..ල්.."

"තමුන්ගෙ තියෙන ලොකුකම මොකක්ද ලියෝන්.ඩිපාට්මන්ට් එකෙ ඉන්න හොදම බොඩිගාඩ් නිසාද තමුන් ගණන් උස්සන්නෙ.මෙහෙන් මිස්ටර් ඩලස් මාව කන්න හදනවා.තමුන් මේකට කැමති උනා නැතා බලෙන් හරි මේ මැරේජ් එක කරවන්න බැරි කමක් මට නෑ.ඒත් ගිය මාසේ ගොඩ දාපු මර්ඩර් කේස් එක නිසයි මන් ඉවසන්නෙ.තමුන් නියම නිළධාරියෙක් නිසා.නේයන් ව මරන්න ඉන්න අය හොයාගන්න ඕනෙ නිසයි මේක කෙරෙන්නෙ තමුන් එයා එක්ක මැරේජ් ලයිෆ් එකක් ගෙනියන්න ඕන්නෑ."

හෙලෝ කියන්නත් කලින්ම කන් දෙක පිරිලා ගියේ ඒ මනුස්සයගෙ වචන වලින්.ඒකට උත්තරයක් දෙන්නත් කලින්ම කෝල් එක කට් වෙලා ගිය නිසා ලියෝන් මිස්ටර් ඩලස්ට මැසේජ් එකක් තියාගෙනම යන්න නැගිට්ටා.

"Only six months leon.ඔයාට පුලුවන්"

තමන් තමන්වම සනසගන්න කියපු වචන ටිකත් අහුලන් ලියෝන් බෝඩිමට ආවා.

බීප්...බීප්...🎵

කෑම කාලා ඇදට වැටෙන්න ගියා විතරයි.ඉස්සරහින් වාහනේක හෝන් එක අඩන්න ගත්තා.පිරිමි ලමයා දැන් පහලට බහින්නෙ හිතෙ පීඩනේකින්.

"thank you leon..."

ඉස්සරහට ආපු සුදු මහත මනුස්සයා දිහා ලියෝන් සාමාන්‍ය විදියට බලන් හිටියා.ඉතින් ඒ මනුස්සයම බලෙන් ලියෝන් ගෙ අත අල්ලන් තෑන්ක්ස් කලා.

"මේක ඩීල් මැරේජ් එකක් නිසාම මන් ලොකුවට ඇරෙන්ජ් කරන්නෑ.හෙට උදේ මැරේජ් එක සිද්ධ වෙනවා.අර තියෙන්නෙ ඔයාගෙ කාර් එක ඒක අපෙ බොඩිගාඩ්ලා ඉන්නවා..මන් සැලුන් එකකට එපොයිමන්ට් දාලා තියෙන්නෙ.They will makeover you.ඉට පස්සෙ ඔයා apartment එකට යන්න.හෙට උදේ දහය වෙද්දි ඔයා සකුරා ප්ලේස් එකට එන්න.බොඩිගාඩ්ලා time එකටම ඔයාව එක්කන් එයි.ඔයා ඔය ඉන්න විදියටම යන්න කිසි දෙයක් ගන්න ඕන්නෑ.ok.."

මිස්ටර් ඩලස් කියන දේවල් වලට ලා හිනාවකින් උත්තර දීලා ඔලුව වනලා ගිහින් ඈතින් නවත්තලා තිබුන Discovery එකට නැග්ගා.

මුලු ගෙදරම වීදුරු බඩු උඩින් පාවෙල එහාට මෙහාට යන්න ගත්තෙ තරුණ කඩවසම් පිරිමි ලමයගෙ අතින්.මොකද මේ කලබලෙ.ඔක්කොම බයෙන් බීරාන්ත වෙලා බලන් ඉන්නකොට අර පිරිමි ලමයා ආවේ ගෙදරින් එලියට බහින්න.ඒත් රේන්ජ් රෝවර් එකක් මග හරස් කලේ එයාව තවත් කේන්ති ගස්සලා.

"Dad...WTF is this..."

"mind your words Neyan"

"Mind my words...huh..I'm gonna marry to a person who I don't meet before.And most intreseting thing is that is boy"

කේන්තියට අත් මිට මොලවන් නේයන් බොහොම ඉවසීමෙන් කිව්වත් ඩලස් ඒකට අවදානයක් දුන්න බවක් පේන්නෙ නෑ.

"චේතිය හෙට දහය වෙනකොට මැරේජ් එක වෙනවා.ඩෙකරේශන්ස් ඒ දේවල් බලන්න."

නේයන් අත් හිල් වෙන තරම් තදට අත මිට මොලවගෙන ඇස් පියාගත්තා.ඒත් මැරේජ් එක නවතින්නෙ නෑ කියලා නේයනුත් හොදටම දන්නවා.

"I hate this"

නේයන් ඩලස් ගෙ කලෙක්ශන් එකෙන් බොටල් එකක් අරන් ආවේ අඩුම ඒ මොකක්ද කියලවත් නොබලා.තවත් මේ කරදරේ ඉවසන්න බෑ.

රොබොවරයෙක් වගේ සැලුන් එකෙ ගෑනු ලමයි කරකවන අතට කැරකි කැරකි හිටිය ලියෝන් තමන්ගෙ ෆයිනල් ලුක් එක දිහා බැලුවා.පිරිමි ලමයා තනිකරම ප්‍රින්ස් කෙනෙක් වගෙ උනත් එයාට කිසිම සතුටක් නෑ.ලස්සනට හැඩවෙලා යන්නෙ හිරකූඩුවකට නම් කොහොමද එයා සතුටු වෙන්නෙ.

Not fullstop just a ,

හොදද කියන්න දන්නෑ..ඔලුවට ආව පුංචි අදහසක්.

♡Deal♡(☑)Where stories live. Discover now