අම්මා........අම්මා.........මං ආවා.හම්මෝ සූද....සුවඳ දැනී දැනී දැනෙනවා........කියලා සින්දුවකුත් කියාගෙන ඇවිත් මං අම්මාව බදාගත්තා.බඩගිනි වගේ මගේ කොල්ලට.Hmm මෙහෙමයි,ගෙදරට එද්දි එහෙම ලොකු බඩගින්නක් තිබුනෙ නැ.කෑම වල සුවඳ ආවාට පස්සේ නැති බඩගින්නත් එළියට ආවා.Sunghoon,ඔව් අම්මේ.හොද පුතා වගේ එහෙනම් wosh 1ක් දාගෙනම ඇවිත් කන්න එන්න හරිද.අනේ මගේ සුදු අම්මේ මෙහෙම්ම ඉදන් කමු.කොහෝම කෑවත් බඩටනේ යන්නේ😁ආව්...අම්මා රිදුනා එක හොදේ.මොනා වුනත් අම්මා ඇනපු ටොක්ක දවාලේ තරුත් පෙනුනා.මල පෙරේතයා වගේ කන්න ඉදගන්නේ නැතුව පිළිවෙලට ඇවිත් වාඩිවෙලා කන්න ළමයෝ.හරි හරි සුදෝ මං එහෙනම් wosh දාන් එන්නම් කියලා මං room එකට ගියා.wosh දාන් ඇවිත් ඉක්මනටම මං ආවේ කෑම කන්න.මොකද අම්මා කන්න මං එනකන් බලන් ඉන්නෝ නේ ඒකයි.කෑම කන ගමන් අම්මා ඇහැව්වේ අද ඉස්කොලේ දවස කොහෝමද,යාලුවෝ එහෙම හම්බුනාද කියලා.
ඔව් යාලුවෝත් හම්බුනා.ස්කොලේ හොදයි ලස්සනයි ගුරුවරුත් හොදයි.අවුලක් නැ අම්මේ.ආ මට යාලුවෝ දෙන්නෙකුත් හම්බුනා.Sunoo,Niki.මට sunoo niki හම්බුනේ ස්කොලේ ඉන්ටවල් ටයිම් එකේ.මං කැන්ටින් එකේ මේසෙකට වෙලා තනියම කකා ඉද්දි දෙන්නෙක් ඇවිත් මං හිටිය Table එකේ වාඩි වුණා.Hi කොහෝමද,හදුනාගැනිම සතුටක්.මං Sunoo.මං Niki කියලා ඒ දෙන්නා මට එයාලව අදුන්වලා දුන්නා.ඔයාගේ නම Sunghoon කිව්වා නේද?ඔව් කියලා මං කිව්වා.ඔයා මෙතන තනියෙන් ඉන්න නිසායි අපි දෙන්නා මෙතනට ආවේ.ohh thank you ඔයාලා දෙන්නට කියලා මං එයාලා එක්ක හිනා වුනා.
එත් එක්කම Jake කැන්ටින් එකට ආවා තව පිරිමි ළමයි 3 දෙනෙක් එක්ක.එක්කෙනෙක් Jay අනිත් කෙනා jake ළඟ හිටිය ළමයා Jungwon අනිත් කෙනා jake ගේ ඉස්සරහා හිටිය Heeseung.එයාලා 4 දෙනා එනවා දැකලා Sunoo කිව්වා,ඔන්න ආවා අපේ ස්කොලේ F4. F4? මං පුදුමෙන් වගේ ඇහැව්වා.ඒ වෙලේ niki කිව්වා F4 වගේ තමා 4දෙනාම Talented,Handsome.ඒ නිසා ස්කොලේත් ජනප්රියයි 4දෙනාම.ඔතන Jungwon තමා අපේ පන්ති නායකයා.ඔහෝම cute එකට හිටියාට එයා කට ඇරියොත් පන්තියම සද්ද නැ.එයා කියන විදිහට ඉන්නවා.ඇත්තටම 🤭එහෙම පෙන්නේනම් නැනේ.ඔයා ඉතිම් අද නේ මේවා දන්නේ ඉස්සරහට යද්දි තේරේයි.Sunoo කිව්වා.මං ඉතිම් කන ගමන් ඒ 4දෙනා දිහාවට මගේ රෙඩාර් යැව්වා.F4 කියන එකේ වැරුද්දකුත් නැ හැබැයි මොකද,Jay ගේ look එකත් cool,Jake එහෙමයි.හැබැයි Jake හිනා වෙදිදි නම් බලුපැටියෙක් වගේ cute. Jungwon ගේත් cute look එකක් තිනෝ.Heeseung නම් මාරම Handsome එයා Actor කෙනෙක් වගේ.හැබැයි වැඩි කතාබහක් නැ.මං දැක්ක විදිහට ඔතන වැඩිපුර කියවන්නේ Jake.
YOU ARE READING
_Once Again_✨(Jakehoon)
Fanfiction"මං ආයේ ඉපදුනොත් ඔයාට මාව මතක තියේයිද?මාව හොයාගෙන එන්න."♥️
