part 1

9 0 0
                                    


"අතහරින්න මාව අද දෙකෙන් එකක් විසදගන්න"

"කලබල වෙන්න එපා නංගී මේක hospital එක"

"මෙහෙ වරෙන් තොට ඕනේ මැරෙන්නද එහෙනම් එකපාර මැරියන් වටේ ඉන්න උන්ව මරවන්නේ නැතුව"

"නංගී ඒ ලමයා තව බය වෙනවා ඕක නවත්තපං"

"උබ පැත්තකට වෙයන් මං මේක මෙකි එක්ක විසදගන්නම්"

"මිස් මිස් කලබල කරන්න එපා මේක hospital එකක් "

"තමුසේ පැත්තකට වෙනවා අයිසේ මම දන්නවා hospital එකක් කියලා"

"එහෙනම් තාත්තගේ hospital එක වගේ හැසිරෙන්නෙ"

"තාත්තගේ තමා යකෝ"

"පොඩි නවත්තගන්නවා මොකද මේ කතාකරන විදිය"

"ඩොක්ටර්..ඔහ් සොරි මිස් මම දැනන් හිටියෙ නැ මිස්ටර් දේවකගේ දුව කියල"

"No no its okay mister you can go now i can handle"

"තාත්තා "

"ඔය ලමයට කෑගහන එක නවත්තලා දැන් ගෙදර යන්න "

"නෑ මම යන්නේ නෑ මැරෙන්න ඕන එකාට මැරෙන්න දෙන්න ඕනේ"

"පොඩි එනවා මාත් එක්ක"

මේ ලෝකේ පුරාම ප්‍රසිද්ද උන private hospital එකක් එක අයිති මිස්ටර් දේවක ට දැන් මේ අයුශි කෑගහන්නේ වයුමිට මොකද කෙල්ල සියදිවි හානි කරගන්න අත කපාගෙන නිසා

"නංගී පොඩ්ඩක් relax වෙන්නකෝ "

"මම කොහොමද අයියේ relax වෙන්නෙ ඔයාලා තව ටිකක් පරක්කු උනා නම් මොනා වෙලා ඇතිද"

"හරි දැන් ඒක වෙලා ඉවරයි අනේ මන්දා මට තාම හිතාගන්න බෑ ඒ කෙල්ල මොන වගේ දුකක් විදිනවද කියලා තනියම කොහොම ඉන්නවද"

"ඔයා මොකටද එහෙ ගියේ මම නැතුව"

"මම ගියේ විනුකව meet වෙන්න "

"ව්නුක අයියා එහේ යනවද "

"ඔව් ඉදලා හිටලා නංගිව බලන්න යනවා"

"මොකටද ඉතින් එයාව බලන්න යන්නේ අතහැරියා නම් අතහැරපු විදියට ඉන්න කියන්න"

"එයා නංගි ව අතහැරලා නෑ එයාට වෙන කරන්න දෙයක් නෑ"

"හාකෝ"

"මට වයුමි ගැන විස්තර කියන්න විනුක මට එයා ගැන කියන්නෙ නෑ"

"ඔයාට මොකටද වායු ගැන "

"දැනගන්න අහන්නේ "

"බෑ ඔයා එයාට ලංවෙයි"

"පිස්සුද ඔයාට ඒ ලමයා මට මගේ නංගි වගේ"

"ඔහොම තමා කවුරුත් කියන්නෙ"

"විනුක පුතේ වයුමි දුවගේ ටිකට් කැපුවා එක්කන් යන්න පුලුවන් "

"හරි අන්කල්"

"පුතේ මම මෙහෙම කිව්වට වැරදියට හිතන්න එපා ඔයාලගේ අකමැත්තක් නැත්තන් දුවට හොද වෙනකන් අපේ ගෙදර නතර වෙන්න "

"අනේ නෑ අන්කල් අපි නිසා කරද වෙන්න එපා"

"මොන කරදරද මෙන්න මෙහෙ එන්න"

අයුශිගේ අම්මත් වයුමිගේ අම්මයි තාත්තයි දෙන්නත් නැතිවෙන්න ඇක්සිඩන්ට් එකකින් දෙකම වෙන්නේ එකට වයුමිගෙ තාත්තා ලෝක ප්‍ර්‍රසිද්ද ව්‍යාපාරිකයෙක් වගෙම අයුශෙගේ අම්මා පොලිසියේ SI කෙනෙක් විදියට වැඩකරේ වයුමිගේ තාත්තලට සිද්ද වෙන්න ගිය කරදරයක් නතර කරන්න ගිය අයුශි අම්මට උනේ එයාලා එක්කම නොයෙන්නම යන්න උන එක ඒකත් අයුශිගේ ඇස් ඉස්සරම

"අනගී කොහෙද ඔයා ඉන්නෙ "

"අහ් තාත්තා මම මෙහේ ඔයාලා ආවද වයුමි නංගි විනුක අයියත් ඇවිත් නංගි ඔයාට කොහොමද "

"අනේ අනේ ගෙදරට ආපු අයට ඇතුලට කතා කරන්නෙ නෑ කියවනවා"

"සොරි සොරි එන්න එන්න"

"අද ඉදන් මෙයාලා මෙහෙ ඉන්නේ පොඩි මොකද අනේ මූණ එල්ලන්"

"සමහරුන්ට දැන් වැඩ වැඩි වෙයි"

ඉලග කොටසින් හමුවෙමූ 🙋🤍

are you mine ? (මගේමදෝ)Where stories live. Discover now