part 3

3 0 0
                                    

"පුතේ පොඩ්ඩක් කට්ටිය ම මෙහෙට ආවානම්"

"එනවා "

"මේ පබසර පුතා අද මෙහෙ එනවා"

"අහ් ඒ පබයා එනවද ඉදලා ඉවරයි"

"අනගි මොකද ඔය කතා කරන විදිය"

පබසර කියන්නේ වයුමිගෙ නැන්දගේ පුතා කොල්ලා studies වලට රට තමයි හිටියේ නිවාඩු ලැබුන ගමන් එන්නේ ලංකාවට

"කීයටද තාත්තේ එනවා කිව්වේ"

"කොහොමත් 8,9 වෙද්දී එයි.."

"මම එයාව එක්කන් එන්න යන්නම්"

"නෑ නෑ ඔයා වයුමි එක්ක ඉන්න ඕනේ අනගි ඔයා යන්න පබසර මල්ලිව එක්කන් එන්න"

"අහ් හා තාත්තේ"

"දැන් ලෙඩාට කොහොමද ඉතින්"

"අව්ලක් නෑ අන්කල්"

"දූ අහන්නකො පුතේ අපිට ඕන තරම් ප්‍රශ්න එන්න පුලුවන් ජීවිතේට එවට විසදුම වෙන්නේ මැරෙන එක නම් නෙමෙයි ඒ නිසා දැන් හොද ලමයා වගේ ප්‍රශ්න වලින් මිදෙන්න බලන්න අපිත් ඉන්නවනේ ඔයා එක්ක"

"Im really sorry uncle i know im wrong "

"No no ita okay dear now all of you go and sleep "

"Okay okay"

"තාත්තා මට කාමරයක් නෑ "

"ඇයි ඔයාගේ කාමරයට මොකද උනේ අයුශි"

"මගේ එකේ වායු ඉන්නවා"

"මං එකෙන් යන්නම් අන්කල්"

"නෑ නෑ ගෙදරටම තියෙන්නෙ කාමර 5 එකක මම අනිත් එකෙ අනගි අයියලා දෙන්නා එකක ඉදි පබසරටත් වෙනම කාමරයක් දෙන්න ඕනේ වයුමි දූවයි ඔයයි එකක ඉන්න බැරි නම් ඔයා අක්කා එක්ක ඉන්න"

"ඔක්කොටම මං තමා පිට එකා"

...........................................................

ඉලග කොටසින් හමුවෙමූ 🙋🤍

are you mine ? (මගේමදෝ)Where stories live. Discover now