"අයියේ එයා කියපු විදියට එයා ආදරේ කරන්නේ මට ""දැන්වත් තේරුනානම් ලොකු දෙයක් "
"ඒත් මට එයාට ආදරෙ කරන්න බෑ"
"මොනාද මගේ නංගිට අඩු"
"විනු just relax "
"විනු අයියේ ඔයාගේ නංගිගේ මුකුත් අඩු නෑ හැබැයි මට මගේ තාත්තා ව රිද්දන්න බෑ "
"ඔයාට මේ දේවල් තේරුම් කරවන්න ගොඩක් අමාරුයී "
"Helloooooooooo guys "
"Oh podi man how are you"
"Im good aiya "
"මොනාද තමුසේ ගෙනාවේ"
"යකෝ ආවා විතරයි බොන්න දෙයක් දියන් තිබහයි"
"ඔව් ඔව් මේ උබට බොන්න අල්ලන් ඉන්නේ මම"
"මේ ඒක නෙමේ කව්ද අර මාව ගන්න ආපූ girl"
"ඒ මගේ අක්කා ඇයි මොකක්ද වෙන්න ඕනේ"
"ඇහ් මං නිකන් ඇහුවේ අක්කා කෙනෙක්ද "
"ඔව්"
"මේ අන්කල් කෝ බන්"
"ගියා එලියට වැඩකට"
"අහ් ඒක හොදයි මේ උබලා දෙන්නා දැන් මොකො කරන්නෙ..අන්කල් ට කියන්නේ නැද්ද"
"උබට පිස්සුද යකෝ මාව මරයි"
"ඔව් ඔව් ඉතින් නැතුව බෑනේ අන්කල්ගේ පුතා love කරන්නෙත් කොල්ලෙක්ටනේ"
"ඉතින් ඒක වැරදි නෑනේ ආදරේ කරන්න ගැනු පිරිමි කියලා නෑ මාත් ආදරෙ කරන්නෙ ගැනු කෙනෙක්ට "
"මොකක් අයියෝ double kill උනා මාව"
"ඇයි "
"නෑ නෑ දැන් වයුමි කාටද ආදරේ කරන්නෙ"
"මගේ නොවන කෙනෙක්ට"
"ඇයි එයා taken ද "
"නෑ මට කැමති නෑ එයා"
"මම එහෙම කිව්වේ නෑනේ"
"මොකක්"
"නෑ නෑ මන් කිව්වේ "
"අහ් ඒ කියනේ වයුමි ආදරේ කරන්නේ අයුශිට"
"ඔව්"
"මොනාද මේ කට්ටිය කතා කරන්නේ පබසර මල්ලි wash එකක් දාගෙනත් නෑ ගිහින් wash දාන් කන්න එන්න "
"හා හා සුදු අක්කේ"
"අක්කගෙන් ඇත් වෙලා හිටපන් උබ"
"බැහ්!!!!!!!.....මෙන්න මිනි මරනෝ!!!!!!!
ඉලග කොටසින් හමුවෙමූ 🤍🙋
YOU ARE READING
are you mine ? (මගේමදෝ)
Random"මේ මල ලස්සනයි නේද ?" "ම්ම්" "මං වගේ නේ" "අපෝ නෑ " "ඇයි අනේ " "මම කවදාවත් ඔයා මලක් වගේ කියන්නෙ නෑ ඒ වගේම මම කවදාවත් ඔයා තරුවක් වගේ හද වගේ කියලා කියන්නෙත් නෑ" "ඒ මොකො හැමොම එහෙමනේ තමන් ආදරෙ කරන කෙනාව අගයන්නේ" "ඔයාව අගයන්න මට මොකටද පරවෙන මල් කඩාගෙන වැ...