part 8

8 0 0
                                    

"කොහෙද අනේ ඔයාලා ගියේ"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"කොහෙද අනේ ඔයාලා ගියේ"

"රවුමක් ගහන්න ගියා"

"අක්කේ මේ පබසර ඔයාව නරක් කරයි හරිද"

"ඒ ලමයා හොදයි තමුසේ තමා නරක ඔක්කොටම ඉතින් මංනේ නරක"

"මේ දැන් වයුමි නංගිට කොහොමද පව් කෙල්ල උන අඩු ඇති නේද දැන්"

වායුට ලෙඩ වෙලා දැන් සතියක් විතර වෙනවා එදා තාත්තා ඇත්ත විස්තරය කිව්වට පස්සෙ මං වායු එක්ක කතා නොකල තරම් මොකද ඒ මං කොච්චර නම් කෙල්ලට බැනලා ඇතිද එයාව රිද්දලා ඇතිද ඉතින්

"නංගි මේක ගිහින් වයුමිට දෙන්න "

"අහ් මේ මම මට බෑ"

"යන්නකෝ අනේ මම පබසරව දැන් පන්ති දාන්න යන්න ඕනේ"

"ම්ම්"

පබසර ගේ හැම වැඩක්ම දැන් වෙන්නේ අක්කගෙ අතින් එයාලා අතර තියෙන්නේ මොන වගේ relationship එකක්ද කියන්න ඉතින් දන්නේ නෑ කොහොමහරි මං දැන් ඉන්නෙ කාමරේ දොර ලග

"අහ් ඔයා සොරි මම "

"මේ shipper එක දාන්නකෝ අත දිග මදි "

කෙල්ල නාලා ඇවිත් හිටියේ ගවුමක් අදින ගමන් shipper එක දාගන්න බැරුව දගලනවා

"උන තියෙද්දි නෑවේ මොකද "

"දැන් හොදයි"

"ම්ම්"

"මොනාද ඔය අහ් සුප් ද ඔයාද හැදුවේ රසද "

"එක පාර එක ප්‍රශ්න යක් අහනවද මම නෙමේ හැදුවේ අක්කා හැදුවේ "

"ම්ම්"

ඉතින් සුප් එක අතට අරන් වායු එක බොන්න ගත්තා ඇත්තටම කෙල්ල හරිම ලස්සනයි ඒ ඇස් තද කලු පාටයි අද ඒක වැඩිපුර කැපිලා පෙනුනෙ කණ්නාඩි දෙක නැති නිසාද කොහෙද

"ඔයාගේ ඇස් ලස්සනයි"

"අහ්"

"නෑ මං කිව්වේ අද කණ්නාඩි නෑනේ ඒකයි"

"මං හිතුවේ මං දිහා බලන්නෙම නෑ කියලා හොරෙන් බලනවා නේ"

"මට වෙන වැඩ නෑනේ"

"නිදි මතයි"

"ඉතින් නිදාගන්න"

කෙල්ල ඇදට ගියා මාත් එහා පැත්තෙන් ගිහින් ඇලවුනා එයා ලග මාර සුවදයි මට ඕන උනා එයාව බදාගන්න ඒත් බෑ එයාට තව ලං උනොත් එයා මට බැදෙනවා වැඩි

"ඔයාට බැරිද මට ආදරේ කරන්න කියන්නකෝ ආශි"

"මට එහෙම දැනෙන්නෙ නෑ හැබැයි මං ඔය හදවතට ආදරෙයි මොකද මගෙ අම්මා ඉන්නෙ ඔය හදවතෙ නිසා"

"අම්මා ආදරේ කරනවා වගේ මට ආදරෙ කරන්න බැරිද "

"................"

ඉතින් එතනින් එහාට අපි අතර කතාවක් ගියේ නෑ හැමදාම එයා අහන ඔය ප්‍රශ්න ය ලග මං අසරණ වෙනවා මං කොහොමද කාලයක් යාලුවෝ වගේ ඉදලා එකපාරට ආදරෙ කරන්න ගන්නේ ඒක කරන්න අමාරුයි

ඉලග කොටසින් හම්බවෙමූ 🤍🙋

are you mine ? (මගේමදෝ)Where stories live. Discover now