නොතෙරෙන්නේ ඇයිද මේ ආදරේ
ඉගි ඇයි නුබට නොතෙරෙන්නෙ
මා නුබට ආදරේ ඇයි කියා සිත අහනවා........"ඔයා කාටහරි ආදරේ කරනවද වායු "
"ඔව් ඒත් එයා මට ආදරේ නෑ"
"ඇයි එහෙම කියන්නේ ඔයා එයාට කියන්නේ නැද්ද"
"බෑනේ එතකොට මගේ ලගම ඉන්න අයට රිදෙනවා"
"ලගම ඉන්න අය කියන්නේ"
"අපේ අයියට රිදෙනවා"
"ඒ කියන්නේ ඔයා අදරේ කරන්නේ මං හිතපු කෙනාට "
"ඔයා හිතපූ කෙනා කියන්නේ"
"ඔයා ආදරේ කරන්නේ අපේ අයියට කියන්න මම දන්නවා"
"මොකක් ඔයාට පිස්සුද යන්න යන්න මම හිතුවා ඔයා මාව තේරුම් අරන් ඇති කියලා මම මෝඩයි"
"ඇයි"
"යන්න එලියට"
"........................මොන යකෙක් වැහිලද මන්දා"
........................................................................
"අයුශි මම යනවා පබසර මල්ලිව airport එකෙන් ගන්න වයුමි නංගිවත් බලන් ඉන්න හරිද දොර වහගන්න කවුරුත් නෑ ගෙදර "
"හරි හරි අනේ මං පොඩි ලමයෙක් නෙමෙනේ"
"හරි මං යනවා"
------------
"බඩගිනි මට මොනාද ඔයා උයන්නේ "
"............"
"තරහා වෙලාද "
" නෑ juice එකක් හදනවා"" මටත් හම්බවෙයිද"
"ම්ම්"
"ඇත්තටම ඔයා කාටද ආදරේ කරන්නෙ"
"මං එදත් කිව්වා කණ්නාඩියෙන් ගිහින් බලන්න"
" කණ්නාඩියෙන් බැලුවම පෙන්නේ මාවනේ අනේ"
"........"
"ඉන්න මොකක්ද ඔයා ආදරේ කරන්නේ නෑ නෑ ඒක වෙන්න බෑ"
"ඔව් ඔයා හරි මම ආදරේ කරන්නේ ඔයා කණ්නාඩියෙන් බැලුවම ඔයාට පේන ප්‍රතිම්භිම්බයටම තමා"
"අහ්..."
"මේක බොන්න නැත්තං සිහි විකල් වෙයි 😅"
ඉලග කොටසින් හමුවෙමූ 🤍🙋
YOU ARE READING
are you mine ? (මගේමදෝ)
Random"මේ මල ලස්සනයි නේද ?" "ම්ම්" "මං වගේ නේ" "අපෝ නෑ " "ඇයි අනේ " "මම කවදාවත් ඔයා මලක් වගේ කියන්නෙ නෑ ඒ වගේම මම කවදාවත් ඔයා තරුවක් වගේ හද වගේ කියලා කියන්නෙත් නෑ" "ඒ මොකො හැමොම එහෙමනේ තමන් ආදරෙ කරන කෙනාව අගයන්නේ" "ඔයාව අගයන්න මට මොකටද පරවෙන මල් කඩාගෙන වැ...