03 කොටස

92 9 34
                                    

'ආහ්හ්හ්හ්හ්......!! මොන හුත්#ක්ද යකෝව්..'
මන් පිස්සෙක් වගේ ඇද උඩ ඉදගෙන් කොන්ඩෙන් ඇදෙන කෑ ගැහුවා..ඇයි යකෝ අර බූරු මනුස්සයා මෙච්චර මගේ ඔලුව කන්නේ.. රෙද්ද... මගේ ඔලුවේ ඇරෙන්න ඌට ඉන්න වෙන තැනක් නැද්ද....

ෂ්ෂ්....හොද හුස්මක්.... hummm...!...
රනුලයා.. ඌට ක්‍රශ් එකක් ඉන්නවා මචං.. හර්ත.. පාඩුවේ ඉදපම්.. පේනවනේ බූට් පෝස්ට්, ලව් පොස්ට් යටින් N අකුරක් කැප්ශන් එකට දලා ස්ටෙට්ස් දාන හැටි.. බුරු පගා...හැබැයි දැන් ගොඩ දවසින් එහෙම පොස්ට් එකක් දැක්කෙත් නැ හැබැයි..
අනෙ ඕනේ මගුලක්..

මෙසෙජ් එකක් දලා බලමුද් ඒයි.. අව්ලක් වෙන එකක් නැනේ.. ඇගිල්ලත් හපාගෙන කල්පනා කරල මොලෙයි මෝඩ හිතයි දෙකම හා කිව්ව නිසා whatsap එකට ගිහින් මෙසෙජ් එකක් දැම්ම..

'Mokada karanne'

ම්හු... රිප්ලයි නෑ ඒයී..ටික වෙලාවක් බලමුකො..

'Mn' හම්මට අවා අවා.. රෑ වෙලා හරි අවා මදැ.

'Kawada?'

'na'

'Ai?'

'nikam'

'gastric vadi karagannada hadanne. kanna gihin'

'mm'

අනේ හුත්ත මුගේ ලොකු කම බලපම්කෝ රෙද්ද. කර්ශ් එක කියල මුගේ ලොකු කම බලන්න පුලුවන්ද එහෙම. පුහ්..

'අනේ මේ ක්‍රශ් එක කියල තමුසෙගෙ ලොකු කම් බලන්න මට බෑ ඕයී....!'

ටික්.!ටික්.!ටික්.!

දෙය්යනෙර් ඇයි මන් එහෙම කිව්වෙ... ශිබා.....ල්........!හයියෝ විනාසයිනෙ. රනු උබටනම් පිස්සු හොදටම තද වෙලා යකොව්....

'මොකක්..'

'ක්‍රශ් එක කියල කිව්වෙ.'

'මේ ඇත්තට ක්‍රශ් එක කියන්නෙ මොකක්ද.'

පෙනේද මන් ලිපක් උඩ පු# තියන් ඉන්නෙ වෙලාවේ මේ පගා අහපු කතාව. මාව ජොක් එකකට ගත්තද මේ මෝඩයා..සිරාවටම මන් එහෙම ප්‍රතිචාරයක් බලාපොරොත්තු උනේ නැ දෙයිහාම්දුරුවනේ.. මන් හිතුවේ මූ මට බැනල බැනලා බ්ලොක් කරල දායි කියල... හරි එක පැත්තකින් තිබ්බම මූ යකෝ ක්‍රශ් එකක් වෙනුවෙන් වැලපි වැලපි අඩපු එකා නේද. පොලොවේ පස් කෑවේ නැති ටික විතරයි.. දැන් බලහම්කො ක්‍රශ් එක කියන එකේ තේරුම දන්නැලු.. හිටාම්කො කරන්න වැඩක්.

𝗖𝗥𝗨𝗦𝗛 👽💛 | ONHOLDWhere stories live. Discover now