Announcement

93 12 9
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



ළමයි මට තව මාසෙකින් Als ඒ නිසා කතාව දෙන්න වෙන්නෙ නැ ආයේ Als ඉවර වෙනකම්ම..

ඒ වගේම කතාවෙ පොඩි වෙනස්කම් වගයකුත් තියනවා කරන්න..

මේක ඔයාලා හිතෙනව වගේ බොලද කතාවක් නෙවේ ඉස්සරහට බලාගන්න පුලුවම්..
Spoil එකක් විදිහට කියනවා මේකේ සිරියල් කිලර් කෙනෙක් ඉන්නෝ..!

දැම්ම විනිච්ශ්‍ය කරන්න ඉක්මන් වෙන්න එපා..!

මට කතාව අන්පලිශ් කරල සම්පූර්ණ කලරම පබ්ලිශ් කරන්න හිතෙනවා ලමයි...
Mk mn dan 👉👈

    


ආ ඒවගේම Heirs of the Darkness එකත් කියවපල්ලාආආ යකුනේඒඒඒඒඒඑ... ඊව්ව්ව් කම්මැලි බූතයෝ ටික...
ඒක ස්ට්‍රෙට් එකක් නෙවේ ඒකෙත් gay & lesbian coupls දෙකක් ඉන්නෝ..

කොමහරි කමක් නැ වව්ල් පැටව් ටික මන් එනකම් සුවෙන් සතුටින් ඉන්ටෝනේ හර්ත..
මන් ආදරෙයිනේ.. 💗✨

You've reached the end of published parts.

⏰ Last updated: Oct 17 ⏰

Add this story to your Library to get notified about new parts!

𝗖𝗥𝗨𝗦𝗛 👽💛 | ONHOLDWhere stories live. Discover now