අපස්සට මගේ ජිවිතේ දිහා බැලුවම, දේවල් වෙනස් වෙච්ච වේගේ මට හිතාගන්න බැ.දවසක් මිනු කිව්ව තමයි මේ මිනිස්සු වෙනස් වෙන ඉක්මනට ලෝකේ කැරකෙන්නෙත් නැ කියල..
ජිවිතෙ කියන්නෙ අපි කරන පුන්චි පුන්චි තෝරාගැනීම්වල එකතුවක්. එ නිසා තෝරාගැනීම් පරිස්සමෙන් කරන්න ඔනේ.
'ලොකු හෝ කුඩා ඔබ ගන්නා සෑම තේරීමක්ම ප්‍රතිඵල ඇති තීරණයකි' කියල Tomorrow drma එකේ දෙබසක් තිබ්බා...හදවතින් ගන්න ඔනේ තීරණ මොලෙන් ගන්න ගියාම වැරදෙනවා. මොලෙන් ගන්න ඔනෙ තීරණ හදවතින් ගන්න ගියාම සීමාවක් නැතුව කෙලවෙනවා..
මන් අදක්ශයි, මට මොකුත් බැ, මන් දුර්වලයෙක් කියල අඩ අඩ ඉන්නකොට දවසක් මට කෙනෙක් කිව්වා, 'තමන් ගැන තීරණ ගන්න හදිස්සි වෙන්න එපා' කියල..
මන් හිතන්නෙ මන් තීරණයක් ගත්තා.. මොලෙනුයි, හිතෙනුයි හොදට හිතල බලලා, හදිස්සි නොවී මන් තීරණයක් ගත්තා. මන් යනවා.....! මන් අලුත් මනුස්සයෙක් වෙනවා...! අතීතය තව දුරටත් පවතින දෙයක් නෙවේයි.. ඒත් වර්තමානය එහෙමයි.. මගේ අනාගතය වෙනුවෙන් මන් මට ගන්න පුලුවම් හොදම තීරණේ ගත්තා...
මන් හැමදේකින්ම අයින් වෙලා අලුත් මනුස්සයෙක් වෙනවා..! මේ ලෝකේ මන් වැඩිපුරම සන්වේදි වෙන කාරණා දෙක පව්ල සහ යාලුවෝ... අවාසනාවට මට ඒ වෙනුවෙන් කිසිම වාසනාවක් නැ. හොද පව්ලක්, මොන දේ උනත් අත්නොහරින යාලුකම් මට නැ.. 'අත අරින්න බැරි දේවල්වත් මට නැති වෙන්න දෙයක්වත් දැන් මන් ගාව නැ. දැන් මට තියෙන්නෙ උපය ගන්න දේවල් විතරයි...!!'
මැරිච්ච හීන වලට ආයේ පණ දෙන්න මට බැරි වෙන්න පුලුවම්. ඒත් මට තාමත් අලුතෙන් හීන දකින්න පුලුවම්නේ..
මගේ තියන ලොකුම වැරැද්ද තමයි මන් මගෙන්ම දේවල් හන්ගන එක.. මන් කවදාවත් මට දැනෙන හැටි, මගේ වෙදනාව කටවත් හරියට කියල නැ. මිනිස්සු හිතන්නෙ මන් දෙමව්පියන්ව කන්න ආව මහා නොසන්ඩාල දරුවෙක් කියල. එයලා හැමතැනම මාව villain විදිහට අන්දලා victim එක play කරනවා.. මම දන්නැ මගෙන් උනු වැරද්ද මොකක්ද කියල. මට කොහෙද වැරදුණේ කියල මට තාමත් හිතාගන්න බැ.
YOU ARE READING
𝗖𝗥𝗨𝗦𝗛 👽💛 | ONHOLD
Romance"ක්‍රශ් එක කියල තව්සෙගෙ ලොකු කම බලන්න මට බෑ ඕයි.!!!" _ රනුල් මිහිදින් සූරියආරච්චි.. #AmyJane