මිනු මගේ අත ගැලවෙන්න තරම් හයියෙන් අල්ලගෙන මාව ඇදන් ආවේ මාත් ඔහේ මූන බිමට හරවන් පරඩැලක් වගේ උගේ පස්සෙන්ම ඇදිලා යද්දි. එයා එලවෙටර් එකෙ මොනා එබුවද අපි අවේ කී වෙනි තට්ටුවටද කියලවත් මන් දන්නෙ නැ. එලෙවෙටර් එක ඇරුණගමන්ම එයා මාව ඇදන් ගිහින් අපර්ට්මෙන්ට් එකක් අන්ලොක් කරල මාව ඇතුලට ඇදන් ගිහින් මාවම දොරට තල්ලු කරලා මගේ තොල්වලට පාත් වුනේ මට හිතන්නවත් වෙලාවක් නොතියා.. ඊටත් මාව පුදුම කරේ බියර් එකක්වත් නොබි මාව මත් වෙන්න අරගෙන මගේ ඇහිපිය බාගෙට පියවෙච්ච එක.. ඒක මිනුගේ කිස් එක නිසාද..??
මිනු මගේ අත් දෙකම එක අතකට අල්ලගෙන එවා උස්සල දොරට තද කරා..
මිනු අනිත් අතෙන් මගේ කම්මුල අල්ලගෙන බෙල්ලත් ඇලකරගෙන මගේ තොල් උරාබොනවා..
ඒක හරිම rough kiss එකක්.. එ පහසට මහේ ඇස් සම්පුර්ණයෙන්ම පිය වෙලා මිනුගේ අනසකට යටත් වුණේ කැමැත්තෙන්මයි...
.
"Mmh"
"mmmmm"
රනූටත් නොදැනිම තමන්ගෙන් පිටවෙන කෙදිරිය නිසා මිනු තව තව ඇවිස්සුනේ රනුගේ කට ඇතුලේ මිනුගේ දිව ඉවරයක් නැතුව රඩ තැන් හොයාගෙන දුවද්දියි..
රනුගේ අත් ඇතෑරලා මිනු තමන්ගේ අත් ගෙනිච්චෙ රනු ඇදන් උන්නු ශර්ට් එකෙන් ඇතුලට. නුහුරු ඒ ස්පර්ශයට රනුගෙ නිදන් ඉන්න යකත් ඇහැරෙන්න ගත්තේ මිනුගේත් පාලනය නැතිවෙද්දියි.. ඒත්..,"මගේ දේවල් මගේ විතරයි රනු..!!!
උබට මගෙන් එහා කොහෙවත් යන්න දෙන්නෙ නැ මම..!!!!"කිස් එකබ්‍රෙක් කරල මිනු කිව්වෙ රනු හුස්ම අදිද්දියි..
"දැන් ගිහින් වොශ් එකක් දාගෙන එනවා.."
කියල මිනුව බාතෘම් එක ඇතුලට තල්ලු කරල දොර වහල දැම්මෙ රනුට වුන දේ ප්‍රොසෙස් කරගන්න බැරුව විනාඩියක් විතර ඔලුව ඇලකරන් ගල්පිලිමෙ වගේ දොර දිහා බලාගෙන ඉද්දියි.ටිකකින් හරි සිහියට ඇවිල්ලා තමන්ගෙ ඔලුවට හයියෙන් ඔලුවට පාරක් ගහගෙන ඔලුව වේගෙන් දෙපැත්තට වැණුවේ සිරාවටම වුණේ මොකක්ද කියලා ඌටම හිතාගන්න බැරි නිසා..
"මොකක්ද යකෝ ඒ වුණේ..???"
රනු එහෙන්මම ඇදුම් ටිකත් ගලවලඩස්බින් එකට දලා බාත්ටබ් එකට බැස්සෙත් සිහියකින්නෙවේ.
රනු කකුල් දෙක දනිස් දෙකෙන් නවාගෙන, අත් දෙකෙ බාත්ටබ් එකේ ගැට්ට උඩින් තියාගෙන, හිසත් බත් තබ් එකේ ගැට්ට උඩින් තියල ඇස් පියාගෙන හුස්මගත්තෙ තමම්ව සන්සුන් කරගන්න... හැබැයි එහෙම ඉන්න පුලුවම් වුනේ පැය කාලකටත් අඩුවෙන් විතරයි..
YOU ARE READING
𝗖𝗥𝗨𝗦𝗛 👽💛 | ONHOLD
Romance"ක්‍රශ් එක කියල තව්සෙගෙ ලොකු කම බලන්න මට බෑ ඕයි.!!!" _ රනුල් මිහිදින් සූරියආරච්චි.. #AmyJane