සීතල මූදූ හුලග හෙමීට මේ කාමරේ ඇතුලට ආවේ අපි දෙන්නගේ තනියට වගේ...
ජීවිතේ පලවෙනි වතාවට විදින මේ හැගීම මට දිගහරින්න වචන නැති තරම්...
තාමත් ඒ පිටිපැත්තේ දොර ඇරලා දාලා...
අත් දෙකෙන්ම ආකාශ් මගේ ඇගට තුරුල් කරගෙන කකුලකින් ගහලයි මන් දොර වැහුවේ.....මේ වෙලාවේ මූදූ හුලග වත් අපේ තනියට ඉන්නවට මන් කැමති නෑ....
මගේ උනුහුමෙන් මිදිලා ආකශ් ඇදේ වාඩි වුනේ ඇයි කියලා බලන්න මන් එයා ලග දනගහගත්තා...
ඉන්දූ.....
මට මේක කරන්න බෑ ඉන්දූ....
මයුමි......
මයුමිට මන් වචනයක් දීලා ඉවරයි.....ආකාශ්...
ප්ලීස්...
මට දැන් නතර වෙන්න බෑ...ඒත් ඉන්දූ...අපි දෙන්නා කරන්නේ මේ වැරද්දක් නේද...
මන් මයුමිව කසාද බදින්නයි ඉන්නේ...
ඊට පස්සේ...ඔයා කොහොමද මේවා දරාගන්නේ...
ඉන්දූ....
මන් කියනදේ අහලා අපි නතරවෙමු....ආකාශ්...
මන් ඔයාගේ අයිතිය ඉල්ලන්නේ නෑ රත්තරන්...
අදට විතරක්...
අදට විතරක් මාව ඔයාගේ කරගන්න....
මට ඔයාගේ අයිතිය එපා...ඉන්දූ.....
ප්ලිස් ආකාශ්...
ඔයා එක්ක මේ විදියට ඉන්න...
ආ........හ්..හැබැයි... ඉන්දූ ...
මේක අපේ පලවෙනි වගේම අවසාන එකතුවීම....
මට ඔයාව පාවිච්චි කරන්න බැරි නෑ..
ඒත් ඔයා පව්....ඒකට කමක් නෑ ආකාශ්...
මන් ආදරෙයි නේ ඔයාට...මෙච්චර වෙලා තිබුනු ඒ සීමා එකින් එක නැතිවෙද්දි..
ආකාශ්ට ඕනි වුනේ එයා මුලින්ම අන්දපුමේ ඉන්දුගේ සරම එයා අතින්ම ලිහන්න....ඉන්දු ටිකක් ලැජ්ජා සහගතව හැසිරුනත් ආකාශ් එහෙම වුනේ නෑ...
මොකද ආකාශ් ලග තිබුනේ ඉන්දුලග තිබුනුවගේ ලා පිරිමි හිතක් නෙවෙයි....ඉන්දූ ඔයාගේ මේ පලවෙනි වතාවද ...
ඔව් ආකාශ් .....
මට බයයි ඉන්දූ ඔයාට රිදෙයි කියලා...
ඔයා එක්ක...මට ඕනි දෙයක් ...ආකාශ් ....
ඉන්දු ආකාශ්ගේ අතින් ඇදලා ඇදට දැම්මේ... ආකාශ් කියන විදියට මේ පලවෙනි වගේම අවසාන එකතුවීමනම්....
ඒක එයාට මතක නොවන රැයක් කරන්නයි....
YOU ARE READING
ස්පර්ශ - 1
Romansaආකාශ් උඹ හරිය අර ඈත පේන අහස වගේ... කොච්චර ආස වුනත් මට අල්ලන්න බැරි....