-6-

66 7 5
                                    

වර්තමානය

" එදා චූටි අයියෙ කීව් උඹම අද මතීෂ කියනකොට පපුවෙ වම් පැත්ත බර වෙනවාඅ විශ් " මතීෂ එහෙම කීවෙ සදීරගෙ ඇස් දෙක දිහා බලාගෙන. ඒත් ඒ ඇස්වල තිබ්බෙ නිකම්ම නිකන් හිස් බැල්මක් විතරයි. මෙච්චර දවසක් ඒ ඇස් කියවපු මතීෂට බැරිද අදත් ඒ ඇස් කියවන්න.

" ඒක විශ්වාන් අයියෙ " එදා මතීෂ චූටි අයියෙ කියලා කතා කෙරුව සධීරට දුන්න උත්‍රේම තමා අද මතීෂට සධීරගෙන් ලැබුනෙත්. සධිර කිසිම පැකිලීමක් නැතුව ඒඋත්තරේ දුන්නෙත් මතීෂ ඒ ඇස් දිහා බලන් ඉන්න තරෙමයි.

" එදා මම කීවෙත් ඒ විදිහටම නේද? සමාව දෙනවද කිසිම දෙයක් හොයන්නෙ බලන්නෙ නැතුවෙ උඹට කෑගැහුවට. ම... "

" ඇයි වීනාදි " මෙච්ච්ර වෙලා කට වහගන දෙන්නගෙ කතාව අගහන් හිටිය සෛතිඣ කතා කරේ එතකොට.

" ඒක නෑ " වචන දෙකක හටිම කෙටි උත්තරයකට පස්සෙ මතීෂ ආයම බැලුවෙ සදීරගෙ මූණ දිහා. ඔව් ඇස් තාමත් තියෙන්නෙ මතීෂ ලග.

වීනාදි කියන්න මාතෘකාව ඇතුලෙ තියෙන්නෙ තනිකරම බොරුවක්. වීනාවි කියන්නෙ ඇත්තටම මතීෂගෙ පුංචිගෙ දුව.සධීර එක්ක තිබ්බ relationship එක ඉවර කරන්න තමා මතීෂ වීනාදිගෙන් උදව් ඉල්ලුවෙ. නෑ බෑ කියන්නැතුව එකපාරම උදව්ව කරලා දෙන්න කැමති වුන එකම එකා කෙනා කෙනා ක්කියලා කීවත් වැරදි නෑ. මේ relationship එක නතර කරන්න ලොකුම හේතුව මතීෂගෙ අයියා ඔමිරු. එයාගෙ boyfriendව ගෙදරට අදුන්වලා දුන්නට පස්සෙ අම්මයි තාත්තයි react කෙරුව විදිහට මතීෂට බය හිතුනා. ඒත් ඒක ටික කාලෙකට විතරක් තිබ්බ දෙයක්. අයියට ගෙදරින් කැමැත්ත හම්බුනා. ඒත් ඒ වෙනකොටත් මතීෂ මේ relationship එක නතර කරලා ඉවරයි.

ඉතින් මේ හැමදෙයක්ම සධීරට පැහැදිලි කරලා දුන්නෙත් එයා තේරුම් ගනී කියලා හිතාගන. අනිත් එක මතීෂට මේ වෙලාවෙ සධීරට ලං වෙන්නාමොකද ඒ තරන් හොද කොල්ලෙක් මතීෂට හම්බෙලා නෑ. මතීෂ පරක්කු වැඩී.

" ලග තියනකන් අගේ නැති දේවල් දුරස් වුනාම අගේ වැඩී මතීෂ.. ඒ වටිනාකම දැනෙන්න ලග තියන දේවල් අහිමි වෙන්නම ඕනෙ " ඒක තමා සධීරගෙ උත්තරේ.

'" යන්නද..? " ලග තිබ්බ පොතයි පෝන් එකයි අතට ගත්ත සධීර දිහා බලාගෙනම නැගිට්ටෙ නවත්තගන්න ඕනකමිම් වුනාට. එහෙම කරන්න අයිතියක් කොහෙන්ද.

" Boyfriend ඇවිල්ලා ඉන්නවා මතීෂ. ඒ හින්දා යන්න ඕනෙ..
සිතිජ යමු " සධීරගෙ අන්තිම උතරේට මතීෂ ලොප් වුනේ කීව දේ තේරුම් ගන්න ටිකක් වෙලා ගිය හින්දා. මතීෂ ශොප් එකෙන් එලියට එනකොටත් සධීර කාර් එකට නැගිටලා ඉවරයි. සමහරවිටතමා මතීෂට ලබාගන්න් බැරි වුන ආදරේ නියම අයිතිකාරයා.

සිංදුවයි , ආව කෙනා හිදයි ඇදිලා ගිය අතීත කතාවට තිත තියන්න සධීරට පුළුවන් වුනා. තවත් පැත්තකින් අයිති කාරගෙනත් අතෑරලා දාපු ආදරේ හොයාගන ආව මතීෂට වුනේ ඒ ආදර කතාව අතීත මතකවලටම ඉතුරු කරලා පැත්තකට වෙන්න. මොකද කලින් අයිතිය තිබ්බත් දැන්හැම දෙයකම අයිතිය වෙන අය ලග.

ඉතින් අදින් පස්සෙ මතීෂ සධීර දෙන්නා කියන්නෙ එකම පාරක යන දෙන්නෙක් නෙමේ..


සමාප්තයි..



මියැදුනු පෙම ( Complete )✔Where stories live. Discover now