Episode 01

158 10 6
                                    

"මාව සීරියල් කිලර් කෙනෙක් කරගන්න හදන්න එපා උබ...😈"

"හා.........නේ මන් බය වුණා..ඉදපන්කෝ මන් බිත්තර කට්ටක් හොයාගන්නකම් හැංගෙන්න..නැත්නම් උබෙ ජොකෙක්වත් දියම් ඒක අස්සෙවත් හැංගෙන්න..😌"

හහ් පෙනේද මේ ඇට පකිරිඤ්ඤයා කියපු කතාව..සෙවල හිපාටුව හිටපන්කෝ තොට මන් අඹරනවා ගම්මිරිස්..මිරිස් අඹරලා වැඩක් නෑ මූ මිරිස්වලට ආසයි.ඒත් මූ මොකද මගෙ ජොකා ගැන කියවන්නේ..එන පොට හොඳ නෑ වගේ මේකා මේ හදන්නෙ මන් අලුතින්ම ගත්ත සීකේ ජොක් දෙයියා උස්සන්න නේද..🙄අම්නේ මගෙ jungkook අයියා නිසාම ගත්ත වස්තුව😍.

"ඒ ඒ උබ මොකටද මගෙ ජොක්කු අස්සෙ හැංගෙන්නෙ..උබේ එකක් අස්සෙ හැංගියන්..මගෙ ඒවා අස්සෙ හැංගෙනවා කියලා උබ මෙදා පාරත් මගෙ ජොකාට කෙලින්න නේද හදන්නේ.😑."

"අනෙව් උබේ ජොකා තියන් ඉඳගනින්..මට උබෙ ජොක්කු ඕනේ නෑ යකෝ..මන් ගත්තා අලුත්ම ජොක්කු දෙකක්...අමාරුවෙන් හරි උබේ ජොකා  අස්සෙ හැංගෙන්නෙ ඒ මගුල ලඟින් බල්ලෙක්වත් යන්නෙ නැති නිසා ඒ තරම් පුසුඹයිනේ උබේ ජොකා..🤣"

"ඈ බොල සෙවල පෙරේතයෝ.උබ ඔය නොකියා කියන්නෙ මගෙ ජොකා ගඳයි කියලද..උබේ එකෙන් එනවා ඇත්තෙ පිච්චමල් සුවඳ වෙන්න ඇති..උදේ හාවා නාන මන් ළඟ මොන ගඳද යකෝ..ඇත්තමයි උබ මාව සීරියල් කිලර් කෙනෙක් කරගන්න එපා සෙවල පෙරේතයා පතෝල මැස්සා..😈"

"උබට වඩා මන් සුවඳයි තමයි..මොකද කීවොත් උබට වඩා මන් හැමදාම විනාඩි දෙකයි තප්පර දෙකක් වැඩියෙන් නානවා..🤣"

අනේ මෙකාගෙ තප්පර දෙකේ නෑමන..මේකාගේ මේ බොරු පොයිය විතරයි..නානවා කියලා මේකා කරන්නෙ බාත්රූම් එක අස්සට ගෙනියන ෆෝන් එකෙන් මල් කඩන එක..මන් නොදන්නවැයි මුගෙ ජාතක කතාව..

"උබ නානවට වඩා කරන්නෙ බබ්බු නලවන එකනේ..හිටපන්කෝ හිටපන්කෝ මන් කියන්න අම්මි ආවාම මුළු පට්ටන්දරේම..😒"

" ඒ ඒ සුදූ ඒම කරන්න එපා ඉතින්..උබ මගෙ සුදු බෝලෙනෙ උම්මා කැටේනේ...හෙට මන් පීසා අරන් දෙන්නම්..උබ කියන්නෙ නෑනේ නේද...🥺"

හහ් පෙනේද මේකාගෙ බටර් පාර..අඟන රැඟුම් පාන හැටි ගෙදරට කියනවා කියලා කිව්වා විතරයි නැති ආදරෙත් පහළ වෙනවා මුට..අම්මපා මේකා නම් රට පකිරිඤ්ඤයෙක්ම තමයි..හේ හේ කෝම හරි මට ඕන දේ ලැබුණොත් එච්චරයි ..😁

Twinkle Twinkle ( Slow update )Where stories live. Discover now