Weight of the world on your shoulders,
I kiss your waist and ease your mind,
I must be favored to know ya,
I take my hands and trace your lines.It’s the way that we can ride,
It’s the way that we can ride ooh ooh,Think i met you in another life,
So break me off another time ooh ooh.You wrap around me,
And you give me life,
And that’s why night after night,
I’ll be lovin’ you right.Monday tuesday wednesday,
Thursday friday saturday sunday,
Monday tuesday wednesday thursday friday,
Seven days a week,
Every hour every minute every second,
You know night after night,
I’ll be lovin’ you right,
Seven days a weekහානෙ හානේ මගෙ බනියාගේ seven සින්දුවනේ මේ ප්ලේ වෙන්නේ..😍😋හීනයක්ද මේ..නෑ ඒම වෙන්න විදිහක් නෑ..කොරියාවට ගියෙ නෑනේ මන්.එතකොට කොහෙන්ද මේ ඇහෙන්නේ.ආ හීනයක් නෙවෙයි මේ කෝල් එකක්නේ සාම්ත අයියේ.රිගින්ටෝන් එක බනීගෙ සින්දුව කියලා අමතක වෙනවා හැමදාම..ඒත් මොකාද මගෙ නින්ද කැඩුව පගයා.අපරාදේ මගෙ සූටි හීනේ කෑවානේ...සූටි ඇඟිල්ල උළුවස්සෙම වැදියන් ඩෝං ගාලා..😒😒
පගයෙක් ගත්තා නම් කමක් නෑ කියල හිතෙන්නෙ මේ වෙලාවට තමයි දෙයියනේ...ගෙදර මල යස්සනීනේ මේ අරන් තියෙන්නෙ..මේකිගෙන් කෝල් එනවා කියන්නෙ අනිවා ඩෙෆා නඩුවක්ම තමයි...
"ඒයි බූරුවෝ මේ දොර අරිනවා..මොන මගුලද ඕයි ඇතුළට වෙලා කරන්නෙ..එකෙක්ගේ ෆෝන් එක බිසී අනිකාට හැට පාරක් විතර ගන්න ඕනි ආන්සර් කරන්න.ඉක්මනට ඇවිත් ඇරපිය මේ දොර.."
ආ.......ශ් කන උඩ ඉඳගෙන ඩ්රම්ස් ප්ලේ කරා වගේ හැඟීමක් දැනෙන්නෙ යකෝ..ඔයාලටත් නිකන් දැන් එ වගෙම ටකරන් හඬකින් ඔය් ටික ඇහෙනවා ඇහෙනවා වගේ නේද..මේවා ඇවිල්ලා පූරුවේ කරපු පව්ද කොහෙදෝ..අපේ එකීව වෙලාවක උස්සන් ගිහින් පන්සලක ගැටගහලා එනවා.එතකොට ඉන්නෙ නැතෑ ඝන්ටාරේ වගේ ටාං ටාං ගගා..😑
ඒ ඒ මේකි දැන් ටිකකට කලින් කීවේ දොර අරින්න කියලා නේද..හුටා පටස් නාකි හුචස් කීවලු අදත් අර සෙවලයා දොර ලොක් කරලා යතුර ගලවලා නෑ..හැමදාම ඕකට කියනවනෙ දොර ලොක් කරා නම් ගලවපිය කියලා..අහන්නෙම නෑනේ..ගවුම් රෙද්දක් දෙයක් කියපන්කෝ ඒකට අවුරුද්දම මතකයි ඕකට..😑
දොර අරින්න කලින් මේකා කොහෙද කියලා බලන් දක්කන් යන්න ඕනි මට විතරක් තනියම බැනුම් අහන්න බෑනේ..ඒක සාධාචාරසම්පන්න නෑනෙ..
YOU ARE READING
Twinkle Twinkle ( Slow update )
Romanceසවී බබාට දඟ වෙන්න බැරිද මන් ඉස්සරහා විතරක්.🤍