Chapter 6

71 7 2
                                    

" හේ හේ විහිලුවක් කරේ දන්නෙ නැද්ද "

" මෙහෙ වරෙන් යන්න "

"ආව්.."
ආශ් මගේ අත.... අදනම් උබ ඉවරයි ආශධ් උට එච්චර තරහා යන්න දෙයක් මම කිව්වෙ නැහැනෙ.කදුලුත් ආවා අල්ලපු පාර. මේ ඇවිදින වේගෙට මාව විසික් වෙනවත් එක්ක.

" අනේ හෙමීට යන්නකො ...
අයියේ..."

" shut the fuck up "
දැන්නම් මට sure මෙයා පුදූම තරහකින් ඉන්නෙ කියන්න. ඇස් දෙකත් රතු කරගෙන හකුත් තද කරගෙන කතා කරන්නෙ. බලන්නත් බැහ් මූන දිහා ඒ තරම් තරහා ගිහින් ඉන්නෙ එයාට අනේ අම්මා.... මට බයයිනේ.

"ආහ්..."
ක්ශනිකව කාර් එකේ දොර ඇරලා මාව ඇතුලට තල්ලු කරපු පාර මගේ වැලමිට වැදුනා. ඒත් එක්කම මූනට එබිලා යකෙක් වගේ කෑ ගහන්න ගත්තා.

" tell me now කීයටද තමුසෙට ක්ලාස් ඉවර වෙන්නෙ..
ආහ් කියපන්"

"ම්ම්ප්හ්.."
මගේ කට දෙපැත්තෙන් මිරිකලා අල්ලලා කෑ ගැහුවෙ පුදුම ආවේගෙකින් ඒ වෙලාවෙ මගේ ඇස් වලට කදුළු ආවෙ වේදනාවට නෙවෙයි බයට.

" what the fuck were you doing for that long. Huh?"
කදුළු කැට පෝලිමට කඩා වැටෙද්දි එයාගෙ අත් තවත් තදින් මගේ මූන මිරිකුවා. ඒ මදිවට ඇඩිල්ලත් එක්ක නහය බර වෙලාහුස්ම ගන්නත් අමාරුයි.

"ම්ප්හ්හුස්ම.."
වේදනාව කාගෙන කතා කරන්න හදද්දිම ගසලා වගේ මූන අත ඇරලා දැම්ම....ආව් මගේ කම්මුල...
එයා හයියෙන් හුස්ම කීපයක් අරගෙන මගේ දිහත් රවලා බලලා එක පාරට යන්න ගියා.

ගියා ගියාමයි තාම නැහැ. දැන් ගොඩක් වෙලා මම
මේක ඇතුලෙ තනියම. AC එකත් දාල නැහැ දාඩිය බේරි බේරි ඉන්නවා අරූව මතක් වෙද්දි බයටත් එක්කම දාඩියෙන් තෙත් වෙලා මම ඉන්නෙ. මාව මරන් කන්න තරම් තරහකින් හිටියෙ මට ගහලා මරයි කියලා හිතෙනවා. අනේ අම්මා... මාව එක්කන් යන්න්කෝ...අනේ එයා එනවනේ... බයයිනෙ අම්මා.....

වේගෙන් ඇවිදන් ඇවිත් කාර් එක start කරලා මගේ දිහා බලද්දිම මම බිම බලා ගත්තා තාම තරහින්ද දන්නෙ නැහැනෙ ඉන්නෙ. පාඩුවෙ හිටියොත් තරහා යන එකක් නැහැ. ම්ම්ම්ම්ම්ම් නියපුතුත් වැවිලා.........මම ඇගිල්ලක් අරන් කටේ ගහගෙන නියපොතු කන්න ගත්තා. ටිකක් වෙලා ඉදලා එයා drive කරන්න පටන් ගත්තා. ඊට පස්සෙ ටිකක් දුර drive කරලා ආයෙ බැහැලා ගියා. දැන්නම් මට බයයි. බොරු කියන්න ඕනෙ නැහ් මගෙ heart එකත් ගැහෙන්නෙ අමුතුවට මාව නිකන් රත් වෙලා වගේ. මට බයයි දෙයියනේ....

සුදු නෙළුම් ( White lotus )Where stories live. Discover now