Chapter 3

64 7 7
                                    

"ක්ලික්"
ඇරියා නේද දොර ගැම්ම ගනින් ආශධ් ගැම්ම ගනින්

"ඒපාර මොකද තමුසේ"

යැය් යැය් තමා මුගේ ඝනකම යකෝ පොඩි වැරැද්දක් උනා තමයි ඒත් මේ බලපන්කෝ මුගේ කියවිල්ල. ඉස්කෝලෙ යන පාටක් මූන බැලුවමවත් පේන්නෙ නැහැ මුගේ. මූ පාරෙ යද්දි මුගෙ පස්සෙන් බෝඩ් එකක් එල්ලන් යන්න වෙයි තාම පාසල් දරුවෙක් කියලා. ඇන්ටිකෙනෙක් දැනටමත් ලයින්ද දන්නැහ්. ටික දවසකින් බලන්න පුලුවන් ඇන්ටි බබයි කැතයයි උගේ වයසින් භාගයක්වත් නැති උගේ දරුවෝ පෝලිමයි. ඊයා හිතද්දිත් අමුතුයි whutto මේවා. ඉන්න හැටි උග්ගුඩුවෙක් වගේ මූන පුක කරං අදනම් වහින්නත් වගේ මුගේ මුස්සල කමට මූසලයා. ඒ මදිවට තේ එක අතේ තියන් ඉද්දි අහනවා මොකද කියලා. ආවෙනම් රට ඉදලලු ඒත් මුගේ ප්‍රාතමිකකම ශිට්. පොඩ්ඩක් පාත් වෙලා වරෙංකො බන්ග් මම මේ උබට කටට දෙන්න ආවෙ. තව පොඩ්ඩෙන් දෙකට නැවිලා සමාව ගන්නවා මුගෙන් පකයගේ තියෙන besa වැඩවල සමාවමයි ගන්න හිතෙන්නෙ cariya.

" තේ එක දෙන්න ආවෙ "

" ඉතින්. මගේ මූන දිහා බලං ඉන්නෙ නැතුව ඇතුලෙන් තියනවා ඕක "
Pufff බලන්නම මූනනෙ.අමෝර් අමෝර් හිච්චි world wide handsome.

"හිතන් ඇති හෙන ලස්සනයි කියලා"
උට ඇහෙන නෑහෙන ගානට මම මිමිනුවා.

" මොකක්ද තමුසෙ කියන්නේ "

" මේ මේ මම අයාන් ආශධ් දේනුවර් තමුසෙ තමුසෙ ගාගෙන එන්න ලෑස්ති වෙන්නෙපා හරී"
හැලයා වගේ බලාගෙන ඉන්න හැටි.අරූ අර මටද කින්ඩියට හිනාවෙන්නෙ. අඩ නිරුවතින් ඉන්න හැටි හිතන් ඇති හෙන ඇගක් තියෙන්නෙ කියලා. කැතකුත් නැහැ ඉතින් මගේ තරන්නම් ලස්සන නැහැ හැබැයි. පුකක්වත් නැහැ හරියට ඒ උනාට හිතන් ඉන්නෙ හෙන ලස්සන එකා කියලා. ආර්ශ් මොනවා ගිලලද දන්නැහ් අච්චර මස් ආවෙ. කැතයි හැබැයි ඌ.නෑවම ඔළුව පිහදාගන්න දන්නෙ නැද්ද දන්නෙ නැහැ වතුර බේරි බේරි ඉන්න කැත. අමොව් මුගේ cuccu දෙක! 8 වසරෙ මාත් එක්ක යාලුවෙලා හිටපු සදුනිගෙවත් ඔච්චර ලොකු නැද්ද කොහෙද. ඇයි මට ඌව එන්න එන්න ලොකුවට පේන්නෙ wait what මන් මෙච්චර වෙලා උගේ ඇගද බලන් හිටියේ.ඌ මගේ ලගට එනවා නේද . අමෝර් හරි පුකේ අමාරුවනේ ආශධ් උබට

සුදු නෙළුම් ( White lotus )Where stories live. Discover now