"ඉන්න එනවා..."
ටසිරි හැලයා මොකද මේ මහ රෑ මෙතන කරන්නෙ. දෙයියනේ දෙයියනේ මූ මේ අම්මලා නිදි වෙලාවෙ මාව මරලා පලිය ගන්නද දන්නෙ නැහ් ආවෙ. අපරාදේ ගෙට ගොඩ වෙනකොටම මුගේ ඇට දක ගලවලා අතට දුන්නනම්. දැන් මම සතුටින්. කමක් නෑ කමක් නෑ මේ ආශධ්ට අභියෝග කියන්නෙ වචනයක් විතරයි.ගැම්ම ගනින් ආශධ් ගැම්ම.
"මොකද"
"තමුසෙ මොනවද මේ මහ රෑ ඇහැරගෙන කරන්නෙ. Girlfriend කෙනෙක්වත් ඉන්නවද"
හහ් මූ අහන කතා බලපන්කො cariya. අනේ අයියේ athe පාරක් ගහන ගමන් හිටියේ.හෙනම ප්රාතමිකයි මූනම් දොර ඇරියට පස්සෙ අහනවා ඇහැරගෙන මොකද කරන්නෙ කියලා.ඊයා මූනම් aus කියලා සෝමාලියාවෙද කොහෙද මෙච්චර දවස් ඉදලා තියෙන්නෙ. කෑල්ලක් ඉන්නවදත් අහනවා මරු විහිලුකාරයා හැබැයි. ඒත් අනේ ඇත්තටම මට කෑල්ලක් නෑ නේද මූ මේ කෑල්ලක්වත් නැහැ කියලා මාව මානසිකව වට්ටන්නද දන්නෙ නැහ් හදන්නෙ. පස්සෙ මගේ නහයත් කඩයි මම මුට ගැහුවා වගේ.නෑ නෑ ආශධ් සම්මා සති!
" විකාර නැතුව ආවෙ ඇයි කියනවද"
" ම්ම්ම් ගන්නවා"
දෙයියනේ දෙයියනේ චොක්ලට් ගෙනල්ලා.. බලන්නකො අනේ බෑග් එකේ තඩි. අනේ අයියගේ මූනෙ තියෙන පිං පාට... දැන්නෙ අනේ ලස්සන පේන්නෙ." මටද? තෑන්ක්ස් හරිද"
මම එයාගෙ අතින් ඉක්මනට බෑග් එක අරගත්තා. අච්චර දුරක ඉදන් මේවා උස්සන් ඇවිත් තවත් බර දෙන්න බැහැනේ.අනික එහේ ඉදන් මටම චොක්ලට් ගේන්න මෙයාට පිස්සුද දන්නැහ්. අනේ අනේ පිස්සු කොල්ලා" ම්ම්ම් දැන්වත් නිදාගන්නවා"
"හරී ගුඩ් නයිට්, බුදු සරණයි"
මොකක් උනත් හරි නැහැනෙ මන් හද පතුලෙන්ම හිනාවෙලා ගුඩ්නයිට් කිව්වා.ඒත් ඉතින් මට ගුඩ් නයිට් කිව්ව්නෙ නැහැ ඒ cariya. වෙලාවට ඌ එහෙම කිව්වෙ නැත්තෙ නැත්නම් උගේ මූසල කමට අදත් මට නින්ද යන එකක් නැහ්. කම්ක් නෑ කමක් නෑ මට චොක්ලට් හරි තියෙනවනේ." ආශධ් පුතා නැගිටින්න ඉස්කෝලෙ යන්න වෙලාව හරී"
"ම්ම්ම්ම්"
"කෝ කෝ නැගිටින්න. හැබැයි මම ඊලග පාර එවන්නෙ තාත්තව.."
"හරි හරි අනේ නැගිට්ටා.... බලන්න බලන්න මගේ ඇස් දෙක කලු වෙලා ඇතුලට ගිහින්ද කියලා. මේ අය මට නිදාගන්නම දෙන්නෙ නැහැනේ."
YOU ARE READING
සුදු නෙළුම් ( White lotus )
Dragosteමේක අරගෙයි මෙයයිගෙ කතාවක් අරහෙදි මුන ගැහිල අර වගේ අහම්බෙන් සිද්ද වෙන ආතරයක් මෙක. ඇස් වලට කදුලු එයි ඒක නිසා මන් මෙච්චරයි කියන්නෙ😓❤️ මේක කියවන ඔයාල ඉන්නෙ මගේ මෙතන 🫀 🫶