හරි එහෙනම් අද ඉදන් මේක මාතර ගැන යන්නෙ.මාතර තියෙන හොදම boy scl එකට තමා මෙයාල දෙන්නා යන්නෙ. මම කලින් chap වෙනස් කරන්නෙ නැහැ ඒක නිසා මේක කියවලා යන්න 🌚🫶
අනේ පිපෙට් අයියේ ඔයාගෙ ලස්සන බලන්නකෝ. ඔය හිනාව ඇති මාව සනසන්න. ...
"ටහුක්"
ආර්ශ් මේ පෙරේත යකානම්. මම පිපෙට් අයියාගෙ මූන පැහැදිලිව බලන්න බිමට තියාගත්ත අත බේස කැතයා ඇවිත් පෑගුවා.පුදුම වදයක් දෙන්නෙ කොන්ඩෙනනුත් ඇද්දා හුත්ත. හිතන් ඇත්තෙ චාල්ස් කියලා මට මේවට තමා නගින්නෙ. පිපෙට් අයියට ඇහුනද දන්නෙත් නැහැ මම කුණුහරුප කියනවා." Shakya. Can you help me find a canteen මචන්"
යැය් යැය් තමා සිංහල බැහැ වගේ කඩ්ඩෙන කොටන හැටි. මුට සිංහල ලොකූ....වට බැහැ තමයි ඒත් උට ඕක සිංහලෙන් කියන්න බැරි කමක් නැහැනෙ ගෝතයා.කමක් නැහැ එහෙම හරි එයාගෙ නම දැනගත්තනේ. ශාක්යලු අනේ... පිස්සු කොල්ලා"අඩෝ සොරි බන් යමන් යමන්."
ඊව් අර හැලයගෙ කැරි හිනාවෙ කැත. ඌ කලින් දණගහන් ඉදලා නැද්ද දන්නැහ්. මමනෙ දන්නෙ තාත්තගෙන් බල්ල වගේ ගුටිකාපු හැටි ඉස්සර."එහෙනම් අපි ගියා මල්ලි"
ඔහු යන්න ගියා මැකිලා...... කමක් නැහ් කමක් නැහ් අපි ඉන්නෙ කැරකෙන පුංචි රවුමකනේ. දැන් ඉතින් පීරියඩ් දෙකක් දනගහන් ඉදලා මගෙ ලබ්බත් බහින්න වගේ. දනහිස් දෙකත් රිදෙනවා.ඊට පස්සෙ ඉතින් ඊලග පීරියඩ් දෙකම රිලීෆ් වැටිල තිබ්බ නිසා තියන අමාරුවටත් එක්ක සැප නින්දක් දැම්මා. අමොව් කැපහ් . දැන් ඉතින් අනුභවේ තමා. අද චොක්ලට් බෙදන්නත් තියෙනවා.
" මේ කොටෝ මොනවද අද ගෙනාවෙ. ඉක්මනට ගනින් බන්ග් මට බඩගිනි"
" ඉන්න අනේ මොකක්ද ඔයාට තියෙන හදිස්සිය"
කෝ යකෝ මේ කෑම එක. දාගෙන නැද්ද. අනේ අදනම් මොන පැත්තෙන් නැගිට්ටද මන්දා මගෙ ග්රහයා කැරකෙන්නෙම අනිත්පැත්තට" අනෙ පිසාචයෝ කෑම එක දාලා ඇවිල්ලනේ"
"අනේ තෝ නටපන්. ලබ්බ. සල්ලිත් නැහැ යකෝ කැන්ටිමෙන් කන්න. ක්ලාස් යන්නයි බස් එකෙ යන්නයි විතරයි තියෙන්නෙ"
YOU ARE READING
සුදු නෙළුම් ( White lotus )
Romanceමේක අරගෙයි මෙයයිගෙ කතාවක් අරහෙදි මුන ගැහිල අර වගේ අහම්බෙන් සිද්ද වෙන ආතරයක් මෙක. ඇස් වලට කදුලු එයි ඒක නිසා මන් මෙච්චරයි කියන්නෙ😓❤️ මේක කියවන ඔයාල ඉන්නෙ මගේ මෙතන 🫀 🫶