9 කොටස (හේතු)

85 22 2
                                    

මරණය දෑත දරා ගත් සේම මූසල ටීක් ටීක් හඬ රැවු දුන්නා මුලු රෝහල් කාමරය පුරාවටම.....

ශ්වසන අධාරක පිහිට කරගත්තු හුස්ම වැටිලි නිසාම පිනිබිදු සේ බැඳුනා ඔක්සිජන් ආවරණය අස්සෙම.....

අඩු මාසෙන් ඉපදුන විස්සුගෙත් නේත්‍රාගෙත් බිළිඳා හුස්ම ආධාරක මැද්දේ වැඩෙන්න තනද්දි පොඩි එකාගේ අම්මා නම් උන්නේ ඒ ආධාරක වලටවත් ගලවගන්න බැරි මායිමක.....


"නේත්‍රා.... යෙන්නෝඩ නේත්‍රා.... යෙන් චල්ලෝ.... උඹ එයි මට කිව්වෙ නෙත්තෙ ම්ම්... යෙන්නම්මා.... උඹේ ස්වාමිව විශ්වාසෙ ඉල්ලෙද.... ඇයි හැන්ගුවේ.... දොස්තරයා කියෙනවා උඹව බේරන්නෙ බේලු.... උන්ට පිස්සු.... මන් හොඳම දොස්තරව ගේනවා... මග ඉන්නේ.... කුට්ටිටයි උඹෙ යෙනගටයි මේ ලෝකෙ තනියෙන් ඉන්න බේ අම්මා.........

නාන් උන්ගලක්ක ඔනෘ සොල්ලලාමා.... ඇස් එරන් හිටියනන් සතුටු ඉතෙන ආරන්චි තමා.... දන්නවද ? උඹට මන් සාදාරණ කරා , උන් දැන් මේ ලෝකේ ඉල්ලේ.... උන් දැන් පිසාසු ලා....
මන් සාදාරණ කරානේ.... දැන් වත් වරෙල්ලාකෝ... සමාව දීපල්ලකෝ.... එන්නයි මනික්කවුම්.... යෙන්නෝඩ රෝජා... සමාව දීපල්ල්කෝ.... ආයෙ වරෙල්ලකෝ.... කුට්ටිට කුක්කු දෙන්න කවුද අම්මා.... ආ.... කවුද... මට කුක්කු නේනේ.... උඹට බේ මෙහෙම කරන්න... මන් මැරෙයා වෙච්චි , කවද හරි මෙරිල ගියොත් අපෙ කොල්ලා තනි වෙවි.... මගෙ රත්තරන්.... මේම කරන්න එපා චල්ලෝ.... ම...ට... ද...රා...ග..න්න... බෙ...නෙ........ මට... බේ... බං...........ආ...ර්ග්හ්..........."




විලාප....


අහස පොළව නුහුලන විලාප...



මිහිපිට මනුස්සයෙක්ට අහන්න බැරි විලාප....


හෝරාවක් තිස්සෙම යන්තන් පණ අදින නේත්‍රාගේ අත අල්ලාන මූණ පුරා , මුලු සර්වාංගෙම පුරා හාදු නාව නාව විලාප තියන විස්සු නන් හිටියේ විකලෙන් වාගේ....

දැනට හෝරා දෙකකට කලින් වෙච්චි කෙරිච්චි දේවල් හන්දත් තමන්ගේ පුන්චි පවුල උපන් ගෙයිම මියැදෙන්න අරාදින හන්දත් දරදඬු මැරයා හිටියේ උන්මත්තකයෙක් ගානට....



සටස්...



"ඩේයි.... නයේ... නැවතියන්... අයිසේ...."


රිදුම් දුන් ,  (Bl SHORT STORY) [COMPLETED] Donde viven las historias. Descúbrelo ahora