"යෙනග....."
"වේන්ඩා... උඹෙ යෙනග ඉල්ලේ... මෙතන ඉන්නෙ විශාල්... නිකම්ම නිකම් විශාල්........"
"මගෙ කරුප්පුලී..... දන්නවද......"
- - - - - - - -
"ඒ කළලේ මගෙ බඩේ ඉන්නකොට ඉස්සෙස්ලාම කන්න ආස හිතුනෙ මොනවද කියල......"
- - - - - - -
"මගෙම ලේ.............."
- - - - - - - -
"මං මගෙම ලේ බිව්වා.........."
- - - - - - - -
"ඊටත් පස්සෙ උට දොලදුක ආවා හරක් මස් බිරියානි කන්න.... මතක ඇති කාලෙක මසක් මාංශයක් කටේ නොතියපු නිර්මාංශ මං , උට ඒවත් දුන්නා........ හැබැයි ඊටත් පස්සෙ උට ආස හිතුනෙ මොනවටද කියලා ස්වාමි දන්නවද....."
- - - - - - - -
"ස්වාමි ගෙ ලේ........ ඌට මගෙ මිනිහගෙ ලේ ඕන උනා............... ඉතින් මං ඌව හෝදලා ඇරිය.......ඌ මේ ලෝකෙට එන්න ඕනෙ එකෙක් නොවුනත් , ඌව හදන්න හිතුවා.... මං ඕන කමින් ඌව බඩට ගත්තෙ නැතත් අම්මෙක් වෙන්න යන හන්දද කොහෙද ඌට මාව බැඳෙන්න ගත්තා.... ඒත්... ඒත් ඌව ආපස්සට නොයවම බැරි උනා....."
සතියක් තිස්සෙ අහපු ප්රශ්නෙට උත්තර බඳින්න ගත්තානෙ නේත්රා විස්සුගෙ ඇස් දිහා බලාගෙනම.... ඒත් ඒ උත්තර...... පපුව හාරවන උත්තර.... මිහිපිට අප්පෙක්ට අහන් ඉන්න බැරිම උත්තර........තමන්ගෙ දරුවව හෝදලා ඇරපු හපන්කමේ තරම..... ඉතින් දරාගන්න පුලුවන්ද ගහකට ගලකට උනත් ඒ කිවිල්ල.......
"උඹ උඹ..... කොහොමද යකෝ...... ඔහොම රිදෙන වචන කියනවා.... මිනිහෝ , මං ම...නුස්සයෙක්..... මම මැරයා , යේක සරි.... ඒ උනා....ට මටත් රෙදෙනව අයිසේ.... මටත් රෙදෙනවා..... ගහක් ගල....ක් වගෙ ලෝකෙට , හෙබෙයි උඹ දන්...නවනෙ බං මං මො...කාද කියලා.... මේ විශාල්ව උබ දන්නවනෙ තුහින......
නිමාවක් නැතුවම කඳුලු කඩන් වැටෙන්න ගත්තා විස්සුගෙන්.... තමන්ගෙම ලෙයක් උපදින්න උන්න බව ඔහුවත් නොදැනම දාලා ගිහිපු කතාව ඇහෙද්දි , පැලුනා ඒ පිරිමි පපුව හත් කඩකට..... මරාදාපු කතාව ඇහුනත් , හේතු නෑ තවමත් නේත්රා දුන්නේ විස්සුට......
ŞİMDİ OKUDUĞUN
රිදුම් දුන් , (Bl SHORT STORY) [COMPLETED]
Kurgu Olmayanපෙනෙන මානයේම වූවද ස්පර්ශ කිරීමට තැත් කල විට දෑතට හසු නොවූ බොහෝ දෑ තිබුණි...... Start - 2024/09/15 End - 2024/10/17 × [This book is a Non Fiction and revolves around Sri Lankan culture. This book contains , Harsh language , Mature contents , lots of...