අවසාන කොටස (අතීත)

142 27 22
                                    

වසර හයකට පෙර රෝහලට


නේත්‍රා උන්න තත්වෙ දරාගන්න බැරිව එදා , විස්සු ගියා කදිරගාමන් නම් වෙච්ච තමන්ගේ අප්පව හොයාගෙන..... ඒ යද්දි අප්පා එක්ක තමන්ගේ තම්බි කතාවක තවත් මිනිහෙක් එක්ක....



ඉතින් හැම වචනයක්ම ඇහුනා එදා විස්සුට පැහැදිලිවම...




"අර නායෙව විස්සු කරේ තමා තියන් හිටියා.... කිරි සුදු කොල්ලා... කොයෙද... ඌව අල්ලන්න උනෙ නේ අයිසෙ.... එදා තමයි හෙබෙයි චාන්ස්.... පොඩි යෙකා විශාල්ට අම්බුනම අරූව යවන්න ඉන්නෙ සරී.... උඹට සෙට් කරන්නන්..... මේ අවුරුදු පනස් අටෙට.... ඌ තරන් රහ කේමක් මන් කාලා නේ අයිසේ... නේ බන් අමාන්...."





"අප්පා කියෙන සීන් එක සත්‍යම් ඩා... උඹ මගේ එකානේ... ඌව අපේ යෙකා එලි දාපු ගමන් උස්සමු....."





"මේහ්.... ඌව මට ඕනේ , පොරොන්දු නන් පොරොන්දු හරි.... මතක ඇතුව බඩ වෙන්නෙ නැති වෙන්න සෙට් කරල දීපන් හරිද... ආවරණ සෙට් නෑ මට...."





"ඩේයි... මචන්... ඌ බඩ උනානේ යෙක පාරම.... ඌව අප්පට සෙට් උනාට පස්සෙ.... ඌ හෝදලා තමා එරියා... අපේ අණ්නා ඉතන් ඉන්නෙ තුයින හේදුවේ උගෙ ලේ කියල.... හහ්හා.... අර කිරි ශුද්දා අණ්නට සත්‍යම් කිව්වෙත් නේ... හහ්හා...."



"අඩෝ ඒමත් එකක්ද..... උඹලයි අයියා මැරය උනාට තනි මෝඩයනෙ බං.... උට මොන මගුල තිබ්බත් මිනිහව රැකගන්න බැරි උනා....."



තුන්දෙනෙක්ගේ ලේ ගෑවුනා එදා විස්සුගෙ මුලු සර්වාංගෙම.... තමන්ගෙම ලේ උන තාත්තාගෙ , මල්ලිගෙ වගේම ඇමති පුතෙක් උන තමන්ගෙ මල්ලි මිතුරගේ....

එදා උන් තුන්දෙනා මැරිලා ගියේ හේතුව වත් නොදැන , මහ කාලකන්නි විදියට.....








නැවතත් වර්තමානයට





"යෙනග....!..."



"යෙන්නෝඩ රෝජා... අම්මා.... මාව බලන්න ආවා තමාද.... උඹ හරි කල් තමා ගත්තා.... මට කෝපම් ඩී.... උඹ මහා නරකයා....."




"හරි.... මගෙ කරුප්පුලි... පරක්කු උනාට සමාවෙන්න....."



"ලඟට වරෙම් වස්තුවේ.... මෙහෙ වරෙන්කො යෙන් චල්ලෝ...."




රිදුම් දුන් ,  (Bl SHORT STORY) [COMPLETED] Onde histórias criam vida. Descubra agora