5 වන පරිච්ඡේදය

109 6 5
                                    

ඉස්කෝලේ ගිහින් ඇවිත් කාල කරලා වොෂ් දාලා සුවඳ බබෙක් වෙලා ඇඳට වැටුණා මගේ 8 plus ෆෝන් කබලත් එක්කම.. මේ මගුලේ ඉරි දෙක තුනක් ගිහින් තියෙනවා ඒත් අවුලක් නෑ වැඩ ටික කරගත්ත හැකි .මේකේ ඩිස්ප්ලේ එක දාන්න 15000k යනෝ කිව්ව කඩේ මිනිහා . Ofcouse මට එච්චර පුම්කේ අමාරුවක් නෑ .ඉරි දෙක තුනයිනෙ ගිහින් තියෙන්නෙ data on කරපු ගමන් ඔන්න instar notification එකක් ආවා....

_Nelum_nimnadi23   has accepted your request .

දෙවියන්ටම ඔප්පු වෙච්චාවේ .... යකෝ මං අවුරුදු හතරහමාරක් බලන් හිටියා මගේ හාමුදුරුවනේ ...    මෙන්න මේ ගෑනි ඇක්සෙප්ට් ;කරලා යෝයෝ ගිහින් බෙල්ල බදාගෙන ඉඹින්න හිතයි මට ඒකිව...හිච්චි ඩකාරියා ok lets see....මොනාද පෝස්ට් කරලා තියෙන්නේ ;ආපෝ   මේකිව ෆලෝ කරන උන්ට මං ගාන කීයක් හරි දෙනවා. Eww eww නිකන් අහසෙයි ගස් වලයි ෆොටෝස් ටිකක් විතරයි තියෙන්නේ. මොන උත්තකට මං අවුරුදු පහක් බලන් හිටියද මන්දා.

මදැයි කොලා story highlights වත් නෑ. ඒත් මේ මෝඩ මඟුලව 5837 ෆලෝ කරනවා ,මේකි ෆලෝ කරන්නේ 220.
ම්ම්ම් ම්ම් මේ සියුමි ලොක්කත් ඒ අතර ඉන්නවා හොඳේ..

"hyy"

අම්මට සිරිවෙන්න මේ ගෑණි msg එකක් දාලා ..මගේ req එක අවුරුදු හතර හමාරක් විතර තිස්සෙම accept නොකරපු එකට හරි නම් රිප්ලයි කරන්න වටින්නෙත් නෑ. හ්ම් ඒත් පව්නේ හිච්චි ඩකාරියා ඔන්න ඔහේ විනාඩි දහයකින් විතර රිප්ලයි කරනවා. නිකං චාටර් වෙන්නත් බෑ නේ පොඩි එවුන්ට...

                                                                  "Hy"

"0745936737 this is my whatsapp number .
Pls drop a msg"

යසයි කවුද මල්ලි මෙයා මට අණ කරන්න.  msg එකක් දාන්න කියන්නේ ..මොනා වුනත් මට සතුටුයි !යකෝ මට සතුටුයි. දැන් msg  එකක් දැම්මොත් මගේ තත්වෙට හරි නෑ. ඒ නිසා මැසේජ් එකට රියැක්ට් කරලා නම්බර් එක සේව් කරගෙන රෑ වෙලා මැසේජ් එකක් දානවා.

                                    "hi it's me siyumi" (19:13).   

"hy"
" siyu oya padam karanawada"(19:13)

යකෝ Msg එක දාපු ගමන් රිප්ලයි කරානෙ මෙයා.. මොකෝ කරන්න ඕන මං .දැන් දැම්ම රිප්ලයි කරන්න ඕනද ??නෑ නෑ ඕන නෑ. status ටික බලලම රිප්ලයි කරනවා. කොහොමත් මේ පැල් බැඳගෙන කතා කරන්න දේවල් නෑනෙ අපිට .අනික මං ඔන්ලයින් ලාසීන් ඔක්කොම අයින් කරලා තියෙන්නේ. 

                            Hawasa kara oya mk?(19:20)

Ohh eka thamai mama balan
Hitiya🙂.              (19:20)

                                 E ai balan idiye.      (19:22)

Nikn (19:23)
  
                             Hm ok... 
                         Then good night nimnadi(19:24)

"Nelum"(19:24)

                                               Ok gn nelum (19:24)

Danma nida gannawada (19:25)

                                  Ow oluwa ridenawa (19:27)

Bs ! Tc !
Phone eka diha balan inna epa
See you siyu (19:28)

                                         Ok byeeeeeeeee(19:28)

පස්සේ මේකිගේ තිබ්බ ලොකු කමට මේකෙ නිකන් React කරා මට ආස හිතුණා එයා එක්ක ගොඩක් වෙලා කතා කරන්න .ඒත් දන්නෙ නෑ මේ ඩකාරියට මම චුට්ටම චුට්ටක් වගේ බයයි. ඒත් තේරෙන්නේ නෑ ඒ මට මං වගේ කෙනෙක් එක්ක එල්ලි එල්ලි මෙයා කතා කරන්නේ එන්නේ ඇයි කියලා ....මෝඩ ගෑනි හැම එකා එක්කම යනවද දන්නේ නෑ කියවන්න එල්ලි එල්ලි ;ඒත් එහෙම වෙන්න විදිහක් නෑ. මෙයා ගොඩක් ඩීසන්ට් කෙල්ලෙක් .මගේ ජීවිතේ මෙච්චර කාලයක් ගලපු දිශාව වෙනස් වෙනවා වගේ මටම දැනෙනවා. මේක අමුතු හැඟීමක්. හදවත තව විදින්න ඕනේ කියලා කෑ ගහන එකක්. ඒත් මට ඒකට රියැක්ට් කරන්න තේරෙන්නේ නැහැ.

"රෝස පාට පෙති ගොඩක් මට මේ මොකක්ද කරන්න යන්නේ? "මම මටම ඇහෙන ගානට මූණ ගත්තා....:::

මගේනේ..Where stories live. Discover now