...තෙවෙනි කොටස..

409 61 69
                                    

ඔයාට කියන්නේ රත්තරන් මහ්පියෝ ..

ම්ම්..

ඔයා මගේ මම ඔයාගේ කිව්වට එයා වටෙ ගියා මම තනි වුනා දෙයියනේ ...දරාගන්නම බැරිම තැන මගේ පපුවේ කැක්කුම වැඩි වෙද්දි

උබ මැරෙන්න ගියාද ..

පිස්සුද මහප්පියේ මට ගැස්ටික්නේ එකනේ අනේ පපුව රිදෙන්නේ ...

මම බුෆේ එකකට ගිහින් හොදට කාලා බිලා රිශෙප්ශන්ට නම්බරේ දිලා අාවා ..ශොක් ගැනු ලමයා ..

යකෝ තෝ ..ඊට පස්සේ

පහුවෙනිදා මට කොල් එකක් අාවා කිමද ඔබ මගේ පිුය භාර්යාවට දුරකතන අන්කය ලබා දුන්නේ ...අැය තිදරැ මවක් ..කියලා සන්ස්කෘත භාශාවෙන්..

හස්බන්ඩ්ද කොහෙද කතා කලේ ..

ඉතින් මහප්පේ මැරිඩ් කියලා බොර්ඩ් එකක් එල්ලන් නැනි ...

එකි එක ගත්තා ..

මමබයින්න තමා ගියේ ...

එත් මට හිතා ගන්න බැරි වුනානේ

එ පාර මොකක්ද ..

මට හිතාගන්න බැරි වුනා කොල් කලේ කවුද කියලා ..

කැෆේ එකේ වෙටර් ගර්ල්ද , පාර්ක් එකේ හම්බුනු ගැනු ලමයද , කෝෆි ශොප් එකේ සොකෙස් එකක් ගලදි හායි කිව්ව එකද,බුක් ශොප් එකේ කැශියර් එකද ,ෆොන් ශොප් එකේ අක්කි බබාද හොටෙල් එකේ රිශිප්ශන්ද කියලා ..

උබ කාගෙද බන් .තමුසේ මහා වට බඩ්ඩක්නේ ඔයි .උබේ අප්පාගේ අැගේ ගැනු නගින්න අාවාත් අප්පා බැලුවෙවත් නැඅම්මා ගැන කතා නොකර ඉමු ..

එක තමා මහප්පියෝ මම කරන්නේ

..අම්මයි අප්පච්චි කෙරැවේ නැති නිසානේ මම වටේ යන්නේ ...

කටවහනවා චුටි .දැන් සිරියස්මද ඔය කෙල්ලෝ ටොක් කරන්නේ

පිස්සුද අනේ මම යාලුවෙලා බැලුවා එයාට යාලු වෙලා සතියක් යන්න වුනේ නැ රැම් යමු ගගා කැ ගැහුවා මට එපා වුනා ..වචනයක් දෙකක් කතා කරන්නත් කලින් අදුරගන්න කලින් සෙක්ස් ලයිෆ් එක .

.....අාමෙන් ......Where stories live. Discover now