සිව්වන කොටස

385 54 33
                                    

ඔයා යන්න ඔනිනේ තෙයෝ

....පරිස්සමට යන්න ..

💤💤💤💤💤💤💤💤💤💤💤💤💤💤💤💤
මෙන්න දැන් ලැබුනු විශේශ පුවතක් ...

කොරියා සිය ශැන්හයි බලා පියාසර වූ D1 FD12 ගුවන් යානය තුල  කාර්මික දෝහශයක් හෙතුවෙන් සිදු පිපිරැමකින් ගුවන් යානයේ සිටි සියලූම මගින

කිලික්...

💤💤💤💤💤💤💤💤💤💤💤💤💤💤💤

කට් ....

තුහින ඊලග ස්කිප්ට් එක බලාගන්න ..සින් එක හොදටම අාවා ..අදට එහෙනම් වැඩ ඉවරයි ....

එයා ගියා ...යන්නම ගියා ..

කොරියා ඉදන් ශැන්හයි වලට තිබ්බ ඩිරෙක්ට් ෆ්ලියිට් එක කැරැශ් වෙලා මාස හයක් ....

ෆ්ලයිට් එක  කාර්මික දෝශයක් නිසා පුපුරද්දි  එකේ හිටපු හැම කෙනෙක්ම මුහුදු පතුල ටම කිදා බහින්න අැති ....

මම යන්නම ඔනිද අහද්දි මමයි එයාට යන්න කිව්වේ ..

පලවෙනි හාදුව මගෙන්  අරගෙන එයා ගියා ..

.යන්නම ගියා නොයෙන්ම ..

මූසල රැයක් ඉවර වෙලා මාස හයක්  ගෙවිලා ...

එ රැයින් පස්සේහැම මාසෙම  මම දූපතට යනවා ..

.අපි දෙන්නා මුලින්ම හම්බුන අැල පාර දිගේ මම මල් පොකුරක් පා කරනවා ..

එයා යන්න කලින් මම දිපු අැන්ක්ලට් එක අැල පාර ගාව දාලා ගිහින් ..

තෙයොගේ කකුලෙන් එක වැටිලා

..එදායින් පස්සේ මගේ කකුලෙන් අැන්ක්ලට් එක ගැලවුනේ නැ....

හිනා වෙලා ඉන්න හැම තප්පරේකම හිත අැතුලින් පිච්චෙනවා ..

මට මතක් වෙන්නෙම අහින්සක හිනාවක් ..

තෙයෝ මම උබට අාදරේ කරනවා වස්තුව ...

.....අාමෙන් ......Where stories live. Discover now