හත්වෙනි කොටස

397 66 72
                                    

රතු පාටට අැගිලි පාරවල් හිටපු කිරි පාට කලවා පුච්චගෙන හම පසාරැ කරන් අැතුලට බහින ගිහි අගුරැ වලට යූවිශ්ගේ සිහිය රැයක් අැතුලේ තුන්වෙනි පාරටත් නැතිව ගියා ..

නැ සිහිය නැති වුනේ නැ

..වචනයක් කතා කරන්න වත් පනක් තිබුනේ නැ ..

අත පය නිදහස් වුනත් යූවිශ් කරේ හුස්ම අල්ලප එක විතරයි ...

මුලු අැගම දත් පාරවල් හයිකි මාක්ස් වලින් පිරිලා ..

අැතුලු විමක් එකතු විමක් නැති වුනත් යූවිශ් සුරාන්ත දෙකකින්ම හෙම්බත් වෙලා ..

අනවසර දැඩි ස්පර්ශ වලින් දැනෙන වේදනාවෙන් මිරිකිලා ගිහින් ..

දාඩියෙන් පෙගුන නිරැවත් ගතේ අස්සක් මුල්ලක් නැරම මගෙන් රතු පාටට මතක සටහන් තිබ්බ ..

දාඩියත් එක්ක දිලිසෙන්න කෙලත් තැනිත් නැතින් මතු වෙච්ච ලේ බින්දු යූවි්‍ශ්ගේදෙපැරැන්ද තෙමාගෙන ගියපු කිරි පාට බින්දු එක්ක යූවිශ්ගේ තොල් අතර තාමත් යාන්තමට ගැවිලා තියෙන මගේ හැගිම් වල අන්තිම සාරයත් මම අැගිල්ලක දවටගෙන යූවිශ්ගේ දිවේ තෙරපද්දි විඩාබර වුනු කොල පාට අැස් දෙකක මම වෙනුවෙන් හැගිමක් තිබ්බා ..

ගිහිගන්න වෙෙරයක් ...

අැවිලෙන හැගිම් මම නැතත් යූවිශ් හිටියේ සිමාවක ..වෙෙරයේ ගිහිපුපුරැ කොල පාට අැස් දෙකක් අස්සට කිදා බැහැලා වෙනකොට මගේ දිහාට තියෙන යූවිශ්ගේ බැල්මේ තිබ්බේ වෙෙරය ...

උතුරලා යන කේන්තිය ...පිරිමියෙක් වෙලත් යටත් වෙන්න වුනු එකේ වේදනාව පරිපර්තන වෙච්ච කෙන්තිය ..

මි...නි...ම..රැවා....

හම පසාරැ කරන් මගේ දත් පාරක් නියපොතු පාරක් කිනිස්සක මුවහත් තලයක් අැදිගෙන යන හැම පාරම වියරැවෙන් දුර්වලව වුනත් යූවීශ්ගෙන් අකුරැ පහක් අමාරැවෙන් ගැට ගහගෙන හරි පිට වුනා ..

.....අාමෙන් ......Where stories live. Discover now