....දෙවෙන කොටස...

308 50 65
                                    


මේ රිපොට් වල හැටියට නම් ලොකු මේ දරැවව බෙහෙත් වලින් හොද කරන්න බැ

..එයාම රිකවර් වෙන්න ඔනි ...

ඔනිනම් මම එන්නද දරැවෝ .

.එත් ඉතින් මම අාවා කියලත් කරන්න තරම් දෙයක් නැ ...

මම මෙහෙම දෙයක් කරන්නම් ..ඔයාලා ඉන්න පැත්තේ උඩ ගමට හොද විටමින්ස් මොනවා හරි එවන්නම් ..එවා එයාට දෙන්න ..

මොනවා වුනත් ලස්සන ලමයෙක්

...පව් ඔයාලගේ වයස් වල වගේනේ ..

එක නෙමේ හවස් යාමේ කොහෙද යන්නේ ..අන්න අරහේ සිනලි මොනවද හදනවා ..භූමිතෙල් ලිප් තියාගෙන උබලා දූපත් පිටින් ගිනිබත් කරනවකෝ ...

අම්මා කියද්දි මට බකස් ගාලා හිනා ගියා ..මම එලියට පැනගත්තෙත් දර කඩන්න යනවා කියලනේ....

හරි අම්මා මම තියනවා එහෙනම්

..බායි ලව් යූ අම්මා ...

පරිස්සමට ඉන්න අාදරෙයි මගේ පිච්ච මල .

අම්මා ෆලියින් කිස් එකකුත් දිලා විඩියෝ කොල් එක කට් කරද්දි  මම ෆොන් එකසාක්කුවට දාගෙන ගල් තාලාව උඩින් වාඩි වුනා ...

අද මම තනියම අැවිදින්න අවා ....

...හෙට ඉදන් විඩියොස් ටික හදන්න ඔනි මේ වැඩ මම කරන්නේ කෘෘ එක නැතුව ...කෘෘ එක හිටියම ලේසි උනාට මට නිදහසක් නැ ..

එකපාරටම මූනට වතුර බින්දු ටිකක් වැටුනු නිසා ඔලුව උස්සලා බලද්දි මගේ මූන දිහා බලන් හිනා වෙවි හිටියේතෙයොන් ..

සුදුම සුදු පාටට අැදගෙන මගේ දිහාට අැපල් ගෙඩියක් දික් කරන් එයා හිනාවෙනවා ...

මේක මටද ...

මම අහද්දි තෙයෝ වෙගෙන් ඔලුව වනලා එක මට දුන්නා ..

ඉතින් ඔය යනවද ...

ඉතින් ඔය යනවද

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
.....අාමෙන් ......Where stories live. Discover now