..පස්වෙනි කොටස ..

324 54 25
                                    

ඔහොම මගුලක් දන්නේ නැනේ බන් ..

දකිින දකින තැන බුම්මන් හිටපු නිසා මම හිතුවෙ ඉතින් හයි කාරයෙක් කියලා ..

කවුද දන්නේ දරැවෙක් ඉදලා නැති වෙලා කියලා ..

යුවිශ්ට බැන බැන හිටපු තවිශ්ය යුවිශ් ගැන කියද්දා කොල්ලගේ මූන අැද වුනා ..

පිටකවරේ බලලා පොත අැතුල මොන වගේද කියන්න බැනේ චුටි යෝ ..

එයාට මුකුත් කියන්ව එපා

..පව්නේ එ ලමයා .

ටික දවසකින් ෆිට් වෙලා එයි..

එයි ලොකුවෝ ......

එලියේ හිටපු සිනුල් අැවිත් මාව බදාගද්දි මම එහෙමම අැද උඩින් වාඩි වුනා ..

ෆිල්ම් එක නිසා ලොකුවට ක්වාටස් එකක් හදලා .

.අැද ලොකුයි හතර පස් දෙනෙක්ය ඉන්න තරම් ..

අකෙශ්, සිනලි , නිශු අැදට අැවිත් වාඩි වෙනකොට අපි හය දෙනාම රවුමට අැද මැද්දේ වාඩි වෙලා හිටියා ..

ලොකු මේ ෆිල්ම් ස්කිප්ට් එකේ හැටියට දුවන්න කන්දක් උඩ ඉදන් පනින්න බයිසකල් පදින්න වතුර අැතුලේ ශුට් එකක් රෙප්සිට් කෙනෙක් පොඩි පතාල ලුක් එකකුත් දෙන්න වෙනවා...

පුලුවන්ද හලෝ ..රොමැන්ටික් විතරනේ කරේ

...මෙකේ ගහගන්න හිටන් තියෙනවා ..

මේකට  අනුව උබ ඩෙව් ..මාෆියා බොසෙක් වගේ ...අනිත් කොල්ලා කැම්පස් ස්ටුඩන්ට් කෙනෙක් ..එයාව දැක්කහම උබට අාස හිතෙනවා උබ කිඩ්නැප් කරන් එනවා ..

කොල්ලා අහින්සකයි උබ රෙප් කරනවා කොල්ලහ උබට අාදරේ හිතෙනවා එත් බයයි එක නිසා පැනලා යන්න ගිහින් වෙඩි කාලා මැරෙනවා ..

මේක හිට් නම් වෙයි උබ හරියට කරොත් ..

අකේශ් අඩමානේට අහද්දි මට අකේශ්ට හිනා වුනා ...

අවුලක් වෙන එකක් නැ

.බය වෙන්න එපා ...

Green screen දාලා හරි හදමු අැක්ශන් ටික ...

.....අාමෙන් ......Where stories live. Discover now