..හයවෙනි කොටස ..

161 42 47
                                    

එක කමක් නැද්ද අපි ගියහම තමුසේ තනියමනේ ....

අනේ චුටියෝ මම ඔනි තරම් මේවගේ ඉදලෙ තියේ ..අනික මම අාසයි ටිකක් තනියම ඉන්න මෙහේ මරැ ..

කන්න බොන්න සේරම තියෙනවනට් ...

හාකෝ හාකෝ ...

කෝ එතකොට අර අනිත් නලුවා..

කෝ උන්දැ ... මම උදේ දැක්කා ඊට පස්සේ දැක්කේ නැනේ ..

චූටි යූවිශ් ගැන අහද්දි මම උරහිස් ගස්සලා හිනා වුනා ..

එයා ගියා චුටියෝ ...

Film ශුටින් මාසයක් ඩිලේ වෙන නිස එයා ගියා ...

ම්ම් ඔනි එකක් ..

එහෙනම් පරිස්සමට ඉන්නවකෝ

...මොනා හරි වුනොත් කොල් එකක් දෙන්න ..

හරි එහෙනම් කොල්ලෝ අපි කැපුනා .

වැන් එකට නගින්න කලින් චූටි මාව බදාගන්නකොට මගේ මූනේ කෙල නාවගා වැන් එකේ Driving සිට් එකට නගිද්දි මම වැන් එක ස්ටාට් කරන්ව කලින් වැන් එකට එබුනා ..

පුරැදු විදිහට අකෙශ් අන්තිම සිට් එකේ ..සිනලි සිනුල් එක සිට් එකක කුටු කුටු ගානවා ..නුහාර ඉස්සරහට වෙලා බුම්මන් ඉන්නවා ..චුටි Driving සිට් එකේ ..

හයි ස්පිඩ් යන්නේ නැ ...පරිස්සමට යනවලා ..ගිහින් ටෙස්ට් කරන්න .

චුටියා වැන් එක ජෙට් එකක් අරන් යනවා වගේ නම් අකෙශ් වැන් එක ගන්න ..

හරි ලමයි පරිස්සමට යන්න ..

මම වැන් එක දොර වහලා කියද්දි චූටි සැලියුට් එකක් ගහගෙනම වැන් එක රෙස් කරලා පාරට ගද්දි වැන් එක නොපිනිලා යනකන්ම මම බලන් හිටියා ...

Film එකක ශුටින් ඩිලේ වෙන එක හරිම නොමල් ..

දැන් දූපතක මම ....

එකත් නියමයි ..

බිච් එකේ ටිකක් වෙලා ඉදලා මම ගියේ කිචන් එකට ...

.....අාමෙන් ......Where stories live. Discover now