දන්නවද ? අම්මගෙන්වත් අප්පච්චිගෙන්වත් මේ තාක් ගුටියන් නොකාපු මං අද මහ පාරෙ පිට මිනිහෙක් අතින් ගුටිකෑව . දරාගන්න බෑ මට ලැජ්ජාව ඊටත් වඩා එන කේන්තිය නිසා කඳුලු බිංදු ඇස් වලින් රූටන ගමන් කම්මුල් දිගේ ගලන්න ගත්තෙ අතට අහු උන කොට්ටෙන් බිත්තියට ගහන ගමන් ..
" ආර්හ්හ්හ් !!! පගාකාරය උබටනම් හොඳක් වෙන්නෑ මූසල අමනය !! මට ගහන්න ..! මට ගහන්නෙ කොහොමද යකෝ උබ මොන අයිතියකටද කියපන් කොහොමද මට උබ අත ඉස්සුවෙ හාහ් !!! "
කොට්ටෙන් බිත්තියට ගහගෙන ගහගෙන යන ගමන් මං කාමරේ දෙවනත් වෙන්න කෑගැහුවෙ පගාකාරයට ගහනව කියල හිතන් .. මිනිස්සු කීයක් දැක්කද ? මිනිස්සු කීයක් හිනා වෙන්න ඇත්ද ... මගෙ ආත්මගෞරවයේ නැති කරපු මූසල පුලුටු පගාකාරය උබට නම් මහසෝනම ගහන්න ඕනෙ !
" උබ ! උබ කොහොමද මට අත ඉස්සුවෙ ..? උබ කොහොමද මේ විශ්ට අත ඉස්සුවෙ කියපන් ! මං පළි ගන්නව ..! මං මේකට පළිය ගන්නවමයි ! Fuc* u my future husband !!!! "
කොට්ටෙ පුළුන් සීසීකඩ විසිවෙලා යද්දි මේසෙ උඩ තිබ්බ ප්ලාස්ටික් මල් පෝච්චිය අතට අරන් විසි කලා මං .. මට කේන්තියි . මට කෑගහල අඩන්නත් ඕනෙ ඒත් මට අඩන්න බෑ මට .. මට පලිගන්න ඕනෙ !
කොට්ටෙ අල්ලල විසික් කරපු මං කාමරේ දොර දඩාං ගාල ඇරගෙන එලියට යන්න ගියත් දොර ගාව හිටිය සක්කිලි පගාකාරය මාව ඇතුළට තල්ලු කරල දොර වැහුව ..
" ඉන්න ..!"
" යනව එලියට ! බහිනව මගෙ කාමරෙන් එලියට තමුසෙව මට පේන්න බෑ උබනම් මහ සතෙක් ! තමුසෙටනම් මහසෝනම ගහන්න ඕ ක්හැ ක්හැ ක්හැ......"
" විශ් ..."
හිතෙ හැටියට බැනින්න හැදුවට කෙල ඉස්මොල්ලෙ ගිහින් තව ටිකකින් මට මැරෙන්නව වෙනව .. ඒ මදිවට මූ මුගෙ මුලු ඇගේම හයිය දාල කොන්දට ගහපු පාර මට චූ යන්න ආව .. පුදුම කාලකන්නිකමක් මේකනම් ..
මං පගාකරයව තල්ලු කලේ මූ ගහන පාරවල් වලට මගෙ කොන්ද දෙකට කඩල යයි කියල බය හිතුන හින්ද.." කෑගහන්න එපා විශ් .. තමුසෙට මං සුද්ද සිංහලෙන් පැහැදිලිවම කිව්ව වෙන හුත්තවල් වල නවතින්නැතුව ගෙදර පලයන් කියල .. එච්චර කියලත් තමුසෙ මේ ලෝකෙ සිහියක් නැතුව පාර පනින්න ගිහින් අර ආව වාහනේට හැප්පුනානම් උබේ මිනිය තමා මට ගෙදර උස්සන් එන්න වෙන්නෙ ...! සතුටු වෙයන් මං උබව හමගහපු නැති එකට ..! "
YOU ARE READING
Bribery Husband ; )
Fanfiction+මොන වදයක්ද අයිසෙ .. එහාට වෙලා ඉන්නවකො ඇලෙන්නම එන්නෙ ..! -තමුසෙ ගාවට එන්නැතුව මට එහා ගෙදර අංකල් එක්ක ඇලෙන්න කියනවද මිනිහො ..! තමුසෙගෙ පොලිස් නීති මේ ගෙදරින් එලියෙ තියාගත්තොත් හොදා ... නැත්තන් මම නරක මිනිහ කියන්න එපා ..! +තමුසෙනම් මගෙ කරුමෙට ආව එකෙක්...