දෑතින් අල්ලන්
" ඉතින් මන් ආසම මල මන් අහන්නෙ ඔයාටත් පර වෙන්නම ඕනිද 🥀"
'ආදරේ අහිමි වුන, ජීවිතේ අත ඇරපු තුවාල වී ලේ වැගිරෙන හැම ලස්සන ආත්මයකටම ආයෙම අවස්ථාවක් ලැබෙන්නම ඕන සවේන්....
"අනේ ..ම-මට.. එ-එයාව ඕන .මිනු " "අඩන්න එපා යකෝ.. ඉවසපන් .. දවසක එයා තේරුම් ගනිවි.. අල්පමාත්රයක ආදරයක් එයාගෙන් බලාපොරොත්තු නොවී , උඹ ඒකිට අධිමාත්රාවෙන් ආදරෙයි කියලා..! " 🫀🎥💫 credit of the cover pic goes to @Luke-TigerBun ❤️
" මේ තාක් කාලයක් විදවපු මගෙ ජීවිතේට සතුට අරන් ආපු; මගෙ ආදරේ... මගෙ ජීවිතේ වටිනම වස්තුව... මගෙ මහත්තයා.... මම උබට හරි ආදරෙයි මගෙ මහත්තයෝ..." 🌼❤️ -අයුක්ෂ හේෂව් ගුණවර්ධන- 🚫 අවසරයකින් තොරව උපුටා ගැනිමෙන් වළකින්න... 🚫 #mpreg #zhanyi #happyending
කෝච්චිය චුට්ටක් පරක්කු වුනාට බය වෙන්න එපා පරක්කු වෙලා හරි එනවා. කවුද එහෙම කිව්වේ දන්නේ නෑ. කවුද එහෙම කියනවා මට ඇහුනා. -නිවන් භාග්‍ය - ඔයාව මට හිමි වෙවී අහිමි වෙනවා. අහිමි වෙවී හිමි වෙනවා.
"මගේ මේඝ දන්නවද ජිවිතේ කියන්නේ මොකක්ද කියලා....ජිවිතේ කියන්නේ දුකත් සතුටත් මැද්දේ දෝලනය වෙන ඔරලෝසු බට්ටෙක්.... හැබැයි මගේ කතාව ඇතුලේ නම් ඒ ඔරලෝසු බට්ටා මට කලේම අසාදාරන කම්...." -චූටි-✍️
"ඇයි මට ආදරේ හිතුනේ?" "අනේ මන්දා" අයියාගේ "අනේ මන්දා" කියන වචනෙ ඇතුලේ කියා ගන්න බැරි තරම් දේවල් තියෙනවා කියලා මම දන්නවා.
මා මත් උනි....ඔහුගේ සුවඳ හමන පෑන් තුඩින් ලියැවුන අකුරු කියවමින් මා උන්මත්තකයෙක් උනි...ඒ වචන විස්කි වීදුරුවකටත් වඩා ප්‍රබල විය...මිනිහෙක්ට පුලුවන්ද ස්පර්ශයකින් තොරව උනාත් කෙනෙකුගේ යටි සිත ඒ තරමටම හිරිවට්ටන්න....පුලුවන්ද කෙනෙකුට වචන කිහිපයකින් පමණක් රාගීක සිප ගැනීමක හැඟීම දැනෙන්න දෙන්න...ඔව් ඒක පිස්සුවක්...කවදාවත් නොදැක...
ඇත්තම ආදරේ කවදාවත් ඔයාගේ 'අවුල්' ගැන වද වෙන්නේ නෑ.ඒක එතනින් හුඟක් එහාට දකිනවා. අනිත් එක තමා හරිම කෙනා ජීවිතේට ආවම,හොඳ වුණත් නරක වුණත් එයා ඔයාගේ ඒ හැම දේකටම ආදරේ කරනවා....❤️ Start Date : 2024/10/13 End Date : 2024/........... 🚫 මෙම පොත pdf ලෙස බෙදාහැරීම සපුරා තහනම් වන අතර,එසේ කරන අය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැ...
"තමුසෙට කතා කරන විදිහ කවුරුත් උගන්වලා නෑ වගේ." හොස්පිටල් එකක් ඇතුලෙ අහම්බෙන් දැක්ක මනුස්සයෙක්ව දවස් ගානක් ඇතුලත ප්‍රතිවිරුද්ධ වොලිබෝල් ටීම් එකේ දකිනකොට එතිශ්ය වර්ණකුලට ඒ මනුස්සයාව මතක තියේවිද? "තමුසේ ඔය හන්ගගත්ත එකාගෙන් අහපන්! අවුරුදු හතකට කලිනුත් ඔහොම හැංගුනේ නැත්තම් මට කතා කරන විදිහ උගන්වන්න කෙනෙක් අදටත් ඉන්නවා කි...
මාව රකිනවද? නෑ උබට මම නැතුව රැකෙන හැටි කියලා දෙනවා... ශදේව් × විවේන්ත්
The unedited feelings 🩵 මේ යනු නුවර වැස්සෙන් තෙමී ඇරඹුනු...කොළඹ පහන් එලි වලින් නැහැවෙමින්...පොත් සුවඳ අතරින් ගලා යන ඔවුන්ගේ ප්රේමණීය වෘතාන්තයයි..... Started: 11/03/2024 Finished: 06/10/2024
" පුතේ අපේ වයස ගැනම හිතන්න " " මට පුතේ කියන්න එපා " " හරි මල්ලි !! තේරුම් ගන්න කියන දේ " " මට බෑ.. මම දන්නේ මෙච්චරයි මට ඕනි ඔයාව " " මම ආදරේ කරන කෙනෙක් ඉන්නවා දැනටමත් " " ...... " 2024/03/21 - 2024/04/10
මන් අදටත් කියනවා ඒක මහ පුදුමාකාර ඇස් දෙකක්. Ayan ♡ Yugma ( BL ) Start - 12.02.2024 End - 19.04.2024
" ඇයි කියන්නකෝ මටම මෙහෙම වෙන්නේ.... කොල්ලෙක්ට ආදරේ කරනවා කියන එක එච්චරම නරක දෙයක් ද??" හමන සුළඟ පවා සාක්ෂිකරුවන් වේවී ඔවුන්ගේ ආදර කතාවේ........
🐯 : ඉස්සරහ බලන් පලයන්! 🐰 : තෝ බලන් පලයන් ගල් මූසලයා! . . . . ඌ සිරාවට මූට ලව්ද බන්? ජිමිනා ඇහුවෙ හෝබියගෙන්.. ඉතින් අරූ එහෙමනේ කියුවේ🤷 . . . අනේ මන් දන්නෑ මෙහෙම ලව් එකක් නම්.. දෙන්නම ටොප් ද කොහේද🙈🤦 . . . ඇවිත් බලපිය මේ කතාව හොඳද කියලා😁😼 මීට පූශ්😼 එක්තරා මුරන්ඩු ආදරයක් ඔහුව වෙළා ගනිද්දී.. උඩු සිත පිලිනොගන්නා නම...
"හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ" මට මගේ කියලා අයිතියක් නැතුවත් ආදරය කරපු කොල්ලෙක් ගෙ ආදරණීය ඉරණම...
ඔයාගෙ ම අයියගෙ හොඳම යාලුවට ආදරේ හිතුනොත්?... ♡♡♡ හිත නැවතුනා ගාව වැඩිමල් හිතක් අමතක කරන්නත් නෑ පුළුවන් කමක්.. අජීනු x දෙනුවන්
මානසට ඉස්කෝලේදි බිම දාගෙන ගහලා පස්සේ උසස්පෙල අවුරුදු දෙක පුරාම ඔරවගෙන හිටිය හිරුන්ට කෙමිස්ට්‍රි ක්ලාස්එකක් කරන්න කියලා කියද්දී මානස ඒ යෝජනාව බාරගන්නේ බොහොම අකමැත්තෙන්. හිරුන් එහෙම ගැහුවේ ඇයි කියලා තාමත් මානසට ප්‍රශ්නයක්. මානස උත්තර දෙන්න බැරි ප්‍රශ්න අහනවා. හිරුන් රහසක් හංඟන්න හදනවා. මේ යන විදිහට වැඩි කල් නොගිහින් මීන...
[COMPLETED] ඔට්ටුයි මේ ලෝකෙ හොඳම යාලුවා ඉන්නෙ නිම්නට...😌 මං වැරදියි කියලා ඔයාට හිතෙනව නම්.... ඒකෙ තේරුම ඔයා ගොඩක් වාසනාවන්තයි...😌 එතකොට මේ මොකක්ද...? මේක මිහිදුමක වෙලුනු නිම්නයක් ගැන කතාවක්...😌 All rights reserved.
ආදරයම හොයන පුංචි හිතක්.. නැටුමටම කැපවෙන ඒ හිතට දරාගන්න බැරි තරම් වගකීම් වැඩිවෙනකොට... ඒ අහිංසකයගෙ වගකීම ගන්න අහන්බෙන් ඇවිත් අයිති කරගනෙ තමන්ගෙ අම්ම තමන්ටත් වඩා ආදරේ කරන දිහා බලන් සතුටුවන ප්‍රේමවන්තයෙක්... ඒ දඩම්බර පුංචි හිත මෙල්ලකරන් ආදරය පුරවන හීන ගොඩක්...
කැලේ පිපුණ පුංචි කැලෑ මලක හිත ලඟ නැවතුන...ප්‍රේමයේ අරුත පුංචි කැලෑ මලෙන් ඉගෙන ගත්ත අනූගෙයි අහිංසගෙයි දෙහදේ කතාව.. ❤️💚