♡•) ආදරයේ සීමා (•♡
මන් හුරතල් කරන්න දන්නෙ නෑ ශාක්‍ය ම්ම්...... මන් ඔයාට ආදරෙයි කියන කතා 1000 ක් අස්සෙ ඔයාට මන් ඉන්නවා කියන කතාව නෙවෙයිද සුදු වාසනාවන්ත........ ~ ආදරයේ සීමා සොයා යන ගමනේ මංසලකුණු ~ Start - 2024 / 11 / 22 End - 2025 / /
මන් හුරතල් කරන්න දන්නෙ නෑ ශාක්‍ය ම්ම්...... මන් ඔයාට ආදරෙයි කියන කතා 1000 ක් අස්සෙ ඔයාට මන් ඉන්නවා කියන කතාව නෙවෙයිද සුදු වාසනාවන්ත........ ~ ආදරයේ සීමා සොයා යන ගමනේ මංසලකුණු ~ Start - 2024 / 11 / 22 End - 2025 / /
තනියම ආදරේ කරන්න පුලුවන්ද ආදරය හිමි නැති බව දැන දැනම ආදරය ආපහු නොලැබෙන බව දැන දැනම.... දවසක හැම දේම ජීවිතයම උන ආදරේ වෙනකෙනෙක්ට බාර දීල... ඈත් වෙන්න වෙන් බව දැන දැනම ආදරේ කරන්න පුලුවන්ද.... අහිමිවන , නොදැනන ආයිමත් ලන් නොවෙන හිතක් ලග අපිත් දවසක නතර උනොත්...... අපි මොනව කරාවිද....
ආදරේ කියන දෙය වචනෙන්ම කියන්න ඕන නෑ නේ ? -ආරධ්‍ය ශෙහාන්- ඒත් ආදරේ දැනෙන්න දෙන්න පුලුවන්නේ ? -රොනාල් රසන්ය- ආදරය දේශපාලනය මිත්‍රත්වය සමාජය මේ සියලුම දෙයෙහි එකතුව පළිඟු හදවත නමින්...
🍁 ඊයෙ හවස් වරුවෙම මාව කන්න හදල මට වද දීලා එයා කොළ කෑල්ලක ලියාගත්ත පදපේලි ටිකක් පේරාදෙණිය කැම්පස් එකේ ළමයි ඉස්සරහ දිගහැරගනිද්දි ජිම්නිසියම් එකෙ ඉස්සරහම පුටුවක ඉදගෙන මන් එයාගෙ දිහා බලාගෙන ඉදියා...... මගේ පුංචි රෝස මලේ.... මමයි නුඹේ වියපත් බඹරා.... නුඹ සිහිනෙන් වත් නොදකින කුමරා.... එයාගේ මුවෙන් පිටවෙද්දි මගේ ජිවිතේ මග...
'ඔයා වෙව්ලන්නේ බය වෙලාද?' එයා අහද්දි මම උඩ බිම බැලුවා. මම බය වුණු බව ඇත්ත. ඒත් ඇයි මම ඒක එයාට කියන්නේ? 'නෑ මට තයිරොක්සින් ප්‍රශ්නයක් තියෙනවා.' මම උත්තර දෙද්දි එයාගේ ඇස් දෙක හිනාවුණා. 'ඔයා තරඟෙට යන්න.' මම එයාගේ පිටට තට්ටුවක් දාලා මගේ පුටුවට ගියා. එයාට තිබුණේ දුඹුරු ඇස් දෙකක්. ඒවා තද දුඹුරු පාටයි. එයාගේ ඇහිපිහාටුත...
fantasy world එකක කතාවක් reality world එකට ගෙන්න තරම් reality ය කියන තරම් සුන්දර තැනක් නෙමෙයි. ඒත් සංසාරගත මුණ ගැසීමක් වේ නම් එය, ප්‍රේමණීය හදවත් දෙකක් දිනෙක හමුවිය යුතුමයි! මිත්‍රයා.
" ආදිව් , තමුසේ මොනාද ඔය හදන්නේ ? " " Paper Rings " " Kinda cute but වැඩක් නෑනේ " " ඇයි ? " " කඩදාසි මුද්දකින් ඇති වැඩේ මොකක්ද ? " " I like shiny things , but I'd marry you with paper rings " " මොකක් !? " Start : 01/07/2024 End :
අමාවක දෙවන මුද්‍රණය 2024 දෙසැම්බර් අවසාන දින එළි දැක්වේ. පෙර ඇනවුම් භාරගනු ලැබේ. 2020 වර්ෂයේ ෆේස්බුක් සමාජ ජාලය තුළ කැලඹීමක් ඇතිකල දරුණු අසම්මතය #අමාවක wattpad හරහා. පොත් 2000 ආසන්න ප්‍රමාණයක් ඔන්ලයින් හරහා අලෙවි වූ " සියවසේ ප්රේමවෘන්තාන්තය" අමාවක කියවීමට නැවත අවස්තාවක් 💚✨
"ඔයා වෙව්ලනවා. ටිකක් රිලැක්ස් වෙන්න.. " ගැඹුරු හඬකින් ඒත් මට විතරක් ඇහෙන ගානට එයා කතා කරා. මගේ හුස්ම වල සද්දේ වැඩි වුනා. එයාට ඇහෙන තරමට ඒ හූස්ම වල සද්දේ වැඩි වුනා. මෙච්චර කල් මම දිහා බැලුවේ නෑ කියලා හිතපු කෙනා. මාව දන්නෙවත් නැතුව ඇති කියලා මම හිතපු කෙනා මගේ අතින් අල්ලන් හිටියා. මට තවදුරටත් මගේ ඇගේ ශක්තියක් තියනවා ක...
අහංකාර නපුරු කොල්ලෙක් අහිංසක කොල්ලෙක් එක්ක ආදරෙන් බැඳුනොත් කොහොම වෙයිද..? " මේඝ මතක තියා ගන්න ඉස්සර ඔයාගෙ අතින් අල්ලගෙන යන්න කෙනෙක් නොහිටියට දැන් ඉන්නවා " " අයාන් හැමදාටම මාත් එක්ක ඉන්න "
" ඇයි කියන්නකෝ මටම මෙහෙම වෙන්නේ.... කොල්ලෙක්ට ආදරේ කරනවා කියන එක එච්චරම නරක දෙයක් ද??" හමන සුළඟ පවා සාක්ෂිකරුවන් වේවී ඔවුන්ගේ ආදර කතාවේ........
For months Summer is trapped in a cellar with the man who took her - and three other girls: Rose, Poppy, and Violet. His perfect, pure flowers. His family. But flowers can't survive long cut off from the sun, and time is running out...
Harry is in 5th year when something goes terribly wrong. Harry gets drunk at a 5th-year party and wakes up in bed with Draco Malfoy. He leaves before the blonde has a chance to wake up and doesn't say a word to anybody. What makes matters worse is that after a couple of weeks pregnancy signs start to show. •65 Chapter...
දෛවයේ ලියවිලා තියෙන්නේ මගේ නම ඉස්සරහින් උබේ නම බන් .. -🦁💚- අනේ උබ හු#හන් මහත්තයෝ .. මගේ ජිවිතේ සිකුරු පච වෙලා සෙනසුරු උච්ච වෙලා මං කිච වෙලා තියෙන්නේ .. දෛවය රෝල් කරලා ගහනින් උබේ #කේ @#&*// - 🐰❤️-
'ඔයා හැමදාම නංගි ගැනම බල බල හිටියොත් ඔයාට බඳින්න කෙල්ලෙක්වත් නැති වෙයි මිනිරු.' සහේෂ්ගේ වදන් මගේ හදවත පසාරු කරගෙන යන්නාක් වැනිය. 'මට කෙල්ලෙක් එපා. මට නංගිව වටිනවා.' මම කීවේ සහේෂ්ගේ අතේ තිබුණු වතුරු වීදුරුව දෙසට බැල්මක් හෙළමිනි. 'උඹට මං ඉන්නවා මොක නැති වුණත්.' started date - 2022 / 02 / 12
උසස්පෙළ කරන ඉගෙන ගන්න බොහොම දක්ශ ඒත් කරට කර ඉන්න දඩබ්බරයෙක් ඒ වගේම ටිකක් විතර නාහෙට අහන්නෙ නැති අහින්සකයෙක්ගේ පාසල් ප්‍රේමයක් කොහොම ගලාගෙන යයිද යාලුවො ඒ වගේම බාල්දි දාන අයයි මැද්දේ..මේ අස්සෙට තව අයියලා සෙට් එකකුත් බැස්සාම කොහොමට තියෙයිද? ඊටත් වඩා මේ දෙන්නා එකාට එකෙක් පේන්න බැරි එදිරිවාදී පාසල් දෙකකත් වුනාම එන ගැම්ම...
"මං මුල ඉඳලම warning එක දුන්නා..... ඒත් තමුසේ මෝඩයෙක් වගේ ඇවිත් මේ උගුලෙම පැටලුනා!" "මං..... දැනන් හිටියා..... මේ deal එකට වචනෙ දුන්න වෙලාවෙම යි.... මං ඒක දැන ගත්තේ.... මං මෝඩයෙක් තමයි! ඒත් මං එයාව අත අරින්නෑ! මොකක් උනත්..... මං කීයටවත් එයාව අත අරින්නෑ! මාව නවත්තන්න පුලුවන් දෙයක් කරනවා!" මේ, අහඹුවක් ලෙස අමුතුම ආකාරයක...
හිත හයිය නම් ජිවිතේ දින එක ගේමක් නෙවේ. ඔයාට ඕන දේකට මම ඉන්නවා. ඔය ඇස් අයිති මට, මටම විතරයි. ඒක මතක තියාගෙන වැඩ කරන්න.
ලොවටම හොරෙන් එක හිතක ආදරේ පුරෝගෙන, ඒ ආදරේ හිත ඇතුලෙම හන්ගගෙන අපෙන් වෙන් වෙන මිනිස්සු මේ ලෝකෙ ඇත්තෙ අතලොස්සක්! ආධව්ගෙ හිතේ පිරුණු ආදරේ එක නමක් වෙනුවෙන් දැනටමත් ලියවිලා ඉවරයි. ආධවි ප්රිත්විට දෙන්න හිතේ පුරෝගෙන ඉන්න ආදරේ ප්රිත්විට විදින්න පුලුවන් වෙයිද? එන්න! ආධව් හන්සකගෙ ඒකපාර්ශ්වික ආදරෙ පිරිච්ච හදවත කියවන්න!
දුක සැප එකම නූලක වෛරයක් වේ අහස උසට ලේ වල උතුරන තරුණ හීනෙට වල කපන තුරු ඉන්නද හැමදාම ඉවසාන.... 🥲 උරහිස්සක් තියෙනවා නම් වේදනා විදලා විදලා සතුටු වෙන්න මම පොතොක් මලක් වගෙ ගොඩක් දරාගන්නම්... 👿🧚 devil & angel 👿🧚
ඉස්සර කලුපාට කියන්නෙ රෑ උන වෙලාවට හැමතැනම තියන දුශ්ට පාටක් කියලා හිතන් හිටිය මට, එයා කියලා දුන්නා කලුපාට කියන්නෙ මේ ලෝකෙ තියන හැම ලස්සන පාටක්ම හංගගන ඉන්න තනිපාටක් කියලා.කලුපාටත් හරියට එයා වගේ.ලස්සන හැමදෙම ලග තියාගන හරි නපුරුයි වගේ ලෝකෙට පේන්නගන ඉන්නවා.එක අතකට හොඳම දේවල් එහෙම හැංගිලා තියන එකත් හොදයි.මොකද නැත්නම් ඒවා ඉක...
මානසට ඉස්කෝලේදි බිම දාගෙන ගහලා පස්සේ උසස්පෙල අවුරුදු දෙක පුරාම ඔරවගෙන හිටිය හිරුන්ට කෙමිස්ට්‍රි ක්ලාස්එකක් කරන්න කියලා කියද්දී මානස ඒ යෝජනාව බාරගන්නේ බොහොම අකමැත්තෙන්. හිරුන් එහෙම ගැහුවේ ඇයි කියලා තාමත් මානසට ප්‍රශ්නයක්. මානස උත්තර දෙන්න බැරි ප්‍රශ්න අහනවා. හිරුන් රහසක් හංඟන්න හදනවා. මේ යන විදිහට වැඩි කල් නොගිහින් මීන...
𝗔𝗙𝗧𝗘𝗥 𝗧𝗛𝗘 𝗦𝗧𝗢𝗥𝗠 𝗦𝗘𝗔𝗦𝗢𝗡 𝟬𝟮 අවාරෙක මැලවුණු හදට නුඹ තෙමන පොද වැස්සක් වැනී... අහම්බෙක නෙත් ගැටී උන් නුඹ මට වසන්තෙක සිහිනෙකී... #1 - Zhan (02.12.2023) #1 - sl (06.01.2024) #1 - bl (24.01.2024) #1 - sinhala (24.01.2024) #1 - සිංහල (20.06.2024) #1 - srilanka (16.09.2024) #1 - angstwithhappyending (13.10...