හැම ආදර කතාවක්ම එක වගේ නෑ... සමහර කතා හරි සාමාන්‍ය විදියට ලස්සනට ලියැවෙද්දි... තවත් සමහර කතා අසාමාන්‍ය ප්‍රශ්න මැද්දේ අසාමාන්‍ය විදියට ලියැවෙනවා... මේ එහෙම අසාමාන්‍ය ප්‍රශ්න ගොන්නක් මැද්දේ ලියැවුණු තවත් ආදර කතාවක්... #liskook fanfiction ●Description එක බොළඳයි නිසා කතාව කොහොමත් බොළඳයි. ආදරේ කොහොමත් බොළඳයි නේ ඉතින්... ■ මෙය සත්‍ය කතාවක් මත පදනම් වී ලියා තියෙන බවත් කතාව ලියන කෙනාට කකුල තියන් ඉන්න බැරි නිසාත් කතාවේ ප්‍රාසාංගික බව වැඩි කිරීමටත් ඇත්ත කතාවට වඩා වෙනස් කොටස් එකතු කර තියෙන බවත් කරුණාවෙන් සලකන්න. [Lizkook FF]