40 parts Complete ආදරේ කියන්නෙ,
ලබා ගැනීමද??
අත් හැරීමද??
එහෙමත් නැත්තම් පරිත්‍යාගයද?
.
.
අදරේ හොයන ආඩම්බරකාර හිතක්......
ජී විතේ විදින සුන්දර දගකාරියක්....
ආදරේට ආදරේ කරන අහිංසක ආදරවන්තයෙක්....
Miana, jungkook, taehyung තුන්කොන් ආදරය...❤️❤️❤️
.
.
මේක මගෙ පලවෙනි ff එක ගොඩාක් වැරදි අඩු පාඩු තියෙයි... ඒත් මන් මගෙ පුලුවන් උපරිමයෙන්ම හොදට ලියන්න try කරන්නම්...😇😇😇