සහෝදරත්වයේ විශ්වීය බැදීම.... මිතුරු කමටත් , ආදරයටත් එහා ගිය බැදීමට නමක් දෙන්න කිව්වොත් මොකක්ද ඔබ එයට දෙන නම???? ඔව් ; ඔබ හරි ඒ තමයි , සහෝදරත්වය... මේ ඒ අපුරු සහෝදරත්වයේ කතාවයි. THE UNTOLD - පෙනුම මෙන්ම ගති ලක්ෂණ ද සම්පුර්ණයෙන්ම පරස්පර වූ නිවුන් සහෝදරයින් දෙදෙනෙකුගේ අප්රකාශිත ආදර කතාව.