ආලයේ තේරුම නොදැන කල සෙල්ලම් මා හද පතුලෙ හි දැවෙනවාක් මෙනි කළත් ඔබ හට දෙයක් එයම මා දැවීමට තැත් කරයි. ලියූ පෙම් කවියේ ඇති හිස්තැන් නිසා එය හිස් පිටුවකට පමණක් සීමා වුණා ප්‍රේමය නම් වූ මා සතු කවිය ඔබට භාර කරනුයේ අන් කිසිවෙකුත් නොවටිනා නිසා නුඹ තරම්...........🥀🌷🍂 JJK Sinhala Fan Fiction Publish Date - 2022/09/11 End Date - 2022/10/16