"තනිවීම ප්‍රේමයක් කිව්වට, මිනිස්සු ප්‍රේම කලේ තනිවෙන්න නෙවෙයි. හැම හමුවීමකම වෙන්වීමක් ලියැවිලා තියෙනවා කිව්වට, මිනිස්සු මුණගැහුණේ වෙන්වෙන්න බලාගෙනත් නෙවෙයි. මේක හරි අසාධාරණ ලෝකයක්. මිනිස්සු මුණගස්සලා - වෙන් කරවන" Wedding and Funeral © 2023 May @Yawa_K (230519)