If You are Mine! 🥺❤️✨️ Dear Diary vk; අනුරාගික ආදරයක් දෝත දරගත් මට එකපාරක් හරි උබේම වෙන්න ඕනි උනා පන! හැමෝගෙන්ම තෘප්තිමත් උන මට අද, උබෙ ආදරේ තෘප්තිමත් කරන්න කියල මේ හදවත කෑ ගැහුවා! ඒකයි මන් උබ ළඟ දඟ වුණේ අද.. මං නමින් මේ තරම් කාලයක් ලියල දුන් ඔය ආදරේ එක දවසක් හරි සතුටු කරන්න! එක දවසක් හරි උබෙ වෙන්න! එක දවසක් හරි උබට මාව දෙන්න! ඕනි වුණා මට... ඒත් මන් ඒකට දක්ෂ නැද්ද පන..?? 🥺❤️🥀 <<<unknownbottom>>> (A/N: Sorry ඒත් එයා ඒකට දක්ෂ නෑ! එයා ටොප් කෙනෙක්නෙ! කොහොම දක්ෂ වෙන්නද ම්ම්..😂) #45 - sinhala (23/05/14) #23 - jk (23/05/23) #4 - sinhala (23/06/10) #2 - writter (24/06/27)
70 parts