" අනික ඔම්මා අහන දේත් මං දන්නවා.. මට එච්චර වාසනාවක් නැ ඔම්මා. මං ..මං නිකන් ගත්තෙ " ජිමින් කටහඬ බාල කරලා කියද්දි මිසිස් ජියොන් ජිමින්ගෙ ඔලුව අතගෑවේ අම්මා කෙනෙක් තමන්ගේ දරුවෙකුට දක්වන අසිමාන්තික ආදරය ජිමින්ට දැනෙද්දි. " බලාපොරොත්තු නැති කරගන්න එපා ජිමිනි. හැමෝටම ඒ වාසනාව නැති වුනත් හැමෝටම උත්සාහ කරන්න පුලුවන්..මං කැමති මගෙ දරුවෝ සතුටින් ඉද්දි " මිසිස් ජියොන් කියද්දි ජිමින් හිනා වුනා. " හ්ම්..මං කරන්නම්..අපි වෙනුවෙන් " • Jikook • Boy x boy • Romantic • Fantasy • Little smut