"ඇග බලෙන් අයිති කරගන්න පුළුවන් උනාට කවදාවත් ආදරෙ බලෙන් ගන්න බැ........." "මම,. ධාරු ධනුර්ද සහැසස් දිසානායක... අද මේ ශිව ප්රතිමාව ඉස්සරහදි කියන්නේ මගෙ හිතේ උබ ගැන කවදාවත් ආදරයක් ඇති වෙන්නේ නැ සූර්.........ඇති වෙන්න මන් ඉඩ තියන්නෙත් නැ...." "මාරයට වත් බය නොව්න මේ සූර් ගේ හිත අර පොඩි කොල්ලගේ වචන නිසා මේ තරම් රිදෙයී කියලා හිතුවේ නැ බන්...... "අනේ මට තවත් බැ යකෝ....මගේ පපුව පැලෙන්න වගේ... මට හරි මහන්සි ධනු............" #Yizhan #bl
14 parts