Nun & Seokjin

758 106 31
                                    

Chapter 14

Jungkook p.o.v

"හෙයොන්ග් …. ඔයා මොනවටද කැමති..?"

මම සුගා හෙයොන්ග්ගේ පැත්තට හැරුනා.

"විශේෂත්වයක් නෑ…. "

"හම්ම්ම් අපි මේක බලමූ… මට මේ ෆිල්ම් එක බලන්න ඕන වෙලා හිටියේ."
මම එතන තිබ්බ නන් පොස්ටර් එකක් පෙන්නලා කියුවා.

"ඔයාට හොල්මන් ඒකක්ද බලන්න ඕනේ…."
ඇස් ලොකු කරපු සුගා හෙයොන්ග් පුදුමයෙන් ඇහුවා.

"හී හී… "

"ඒ ජේ කේ… මේ... පීස්සු කෙලින්න එපා මට නම් බෑ….. "
හොබී හෙයොන්ග් මම පෙන්නපු පොස්ටර් එක දැකපු ගමන් සුදුමැලිවුනා.

"ඊයා හෝසොක් හෙයොන්ග්.. .... ඔයා බයද….??? "

නම්ජුන් හෙයොන්ග් එක්ක අපිට පොප්කෝන් ගන්න ගියපු ජිමින් අපි ලගට එන ගමන් විහිළු කලා.

"හහ් ම..මම බ..බය නෑ….."
ජිමින් දිහා බලපු හොබී හෙයොන්ග් ඉක්මනට කෙලින් වෙලා යන්තන් කියාගත්තා.

"මේකා ඕවට පන යන්න බයයි ජිමිනා.. ඔන්න බලන්නකෝ අපිට තමයි මෙයාව බලාගන්න වෙන්නෙ…"
නම්ජුන් හෙයොන්ග්නුත් ජිමින් එක්ක විහිළුවට සෙට්වුනා.

"මම මේකට ඔයාට සමාව දෙන්නෙ නම් නෑ පොලගෝ… බලාගෙන ඉන්නවකෝ…."
නම්ජුන් හෙයොන්ග්ගේ කනට නැමුනු හොබී හෙයොන්ග් තර්ජනය කරද්දී නම්ජුන් හෙයොන්ග් කැත හිනාවක් එක්ක එයාට විරිත්තුවා.

***

"පොප්කෝන් ඕනෙද..?"

ටේ ෆිල්ම් එක අතර මැද්දෙදී රහසෙන් ඇහුවා.

"නොප්…"
මම 'ප්' පුපුරවන ගමන් උත්තර දුන්නා.

වැඩේ කියන්නේ මම ෆිල්ම් එකට වඩා බැලුවේ අපිට ඉස්සරහින් ඉදගෙන හිටපු තුන් දෙනාගේ මල කෝලම්.

වැඩේ කියන්නේ මම ෆිල්ම් එකට වඩා බැලුවේ අපිට ඉස්සරහින් ඉදගෙන හිටපු තුන් දෙනාගේ මල කෝලම්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Destined to fall in LoveWhere stories live. Discover now