Fighting & Flirting

874 139 37
                                    

4th part

J.k p.o.v

Excuse me මේක අපේ තැන.

Park නිඹුල්ලු ගාව හිටහෙන හිටපු තඹපාට කොන්ඩයක් තිබුණු kai මුළු cafeteria එකටම ඇහෙන්න විදිහට හයියෙන් කියද්දී jimin බොහොම සාන්ත්දාන්ත විදිහට බොහොම හිමින් එයා දිහා ඔළුව උස්සලා බැලුවා.

Park නිඹුල්ලු ගාව හිටහෙන හිටපු තඹපාට කොන්ඩයක් තිබුණු kai මුළු cafeteria එකටම ඇහෙන්න විදිහට හයියෙන් කියද්දී jimin බොහොම සාන්ත්දාන්ත විදිහට බොහොම හිමින් එයා දිහා ඔළුව උස්සලා බැලුවා

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

ඔහ්.. sorry එත් අපියි මෙතනට කලින් ආවෙ.. ඒ එද්දී කවුරුත් හිටියෙ නැති නිසා අපි මෙතනින් ඉදගත්තා..

Oh oooooo අද නම් අපිට හොද වලියක් බලා ගන්න ලැබෙයිවගේ.... අපේ මේසෙට එහා මේසේ හිටපු කෙල්ලො ගොඩෙන් එක කෙල්ලක් කියද්දී අනිත් කට්ටිය ඉක්මනට තමන්ගෙ phone අතට අරන් වලිය video කරන්න ලෑස්තිවුනා.

ඒකෙන් වැඩක් නෑ.. අපි තමයි මෙතන හැමදාම ඉන්නේ... දැන් නැගිටලා වෙන තැනක් හොයාගෙන යන එකයි තියෙන්නෙ....

ඒ මොකටද...? මේ මේසෙ ඔයාලට වගේම අපිටත් අයිතී.. අනික මෙතන කාගෙවත් නමක් ගහලා නෑනේ.

කිසිම පැකිලීමක් නැතුව jimin උත්තර දෙද්දී kai එයාගෙ අත් තරහෙන් ගුලි කර ගත්තා...

තමුසෙ මොකක්ද කියුවේ....

ත්රහින් පුපුමින් හිටපු jiminගේ මූණටම දෙකක් අනින්න ඔන්න මෙන්න හිටපු kai ගෙ පිටිපස්සෙ හිටපු seokjin, kai ගෙ උරහිසට අත තියලා එයා පුපුරන්න කලින් එයාව නැවැත්තුවා.

ඇත්තනෙ kai... අපිට අමතක වුනානේ මේ මේසෙ අපේ නම ලියන්න... හීන් හිනාවක් කට කොනක තියාගෙන seokjin එයාගෙ එහාපැත්තෙ හිටපු minho දිහාවට හැරුනා.

Minho මගේ මාකර් එක දෙන්න.

කියන පරක්කුවට තමන්ගේ අතට ලැබුණු මාකර් එක ගත්ත seokjin මේසෙට නැවිලා ඒක උඩ මොනවදෝ කුරුටුගෑවා.

Destined to fall in LoveHikayelerin yaşadığı yer. Şimdi keşfedin