ජරමර

624 107 27
                                    

9th part

JK p.o.v

මගේ මූණට අගල් කීපයක් ඈතින් එයාගෙ මූණ නතර වෙද්දී නොදැනුවත්වම තදින් හුස්ම අල්ලගත්ත මං seat එකේ පස්සටම තල්ලු වෙලා මගේ ඇස් තද කරලා පියා ගත්තා.

මොන වගේ වාහනේක ගියත් මුලින්ම seat belt එක දා ගන්න අමතක කරන්න එපා..

බරපතළ ගැඹුරු කටහඩිකින් මගේ කනට මුමුණපු එයා මගේ එහා පැත්තට අත දාලා seatbelt එක අතට අරගෙන ඒක lock කරලා හිමීට මගේ මූණ ගාවින් ඈතට වුනා..

ඔහ්.. 😳 😅

ඉක්මනට ඇස් ඇරලා බලපු මම රත් වෙච්ච කන් දෙක අපහසුවෙන් අතගාන ගමන් හිනාවෙද්දී එයා හෙන ජොලියේ දගකාර හිනහිනාවකුත් කට කොනක තියාගෙන වාහනේ start කලා.

පබෝ…(මෝඩයා) 😑 ජනේලෙන් එලිය බලපු මම හුස්ම යටින් මිමිනුවා.

ස්කෝලෙන් ටිකක් ඈතට වෙන්න නිස්කලංක පැත්තක තිබුණු කැෆේ එකක් ඉස්සරහින් කාර් එක පාර්ක් කරපු අපි කාර් එකෙන් එලියට බැස්සා.

මොනවද බොන්නේ…??

Oooooo බනානා බා..නා.. බනානා … මිල්ක්ශේක්.. ඔහ්… 😳 මම ඉක්මනට අත් දෙකම කටට තියලා තදින් කට වහ ගත්තා.

මෝඩ Jk තමුන් තමුන්ගෙ hyung එක්ක නෙවේ ඉන්නේ… කට පරිස්සම් කර ගන්නවකෝඕඕඕ…. 😡 මම ආයෙත් හිතෙන් මටම බැන ගන්න ගමන් කාර් එකේ දොරට හේත්තු වෙලා මහ හයියෙන් හිනා වෙන suga hyung දිහ බැලුවා..

[ඒ අතරෙ මගෙ හිත - 😈 : ඒඒඒ…. මේන් මෙයා හිනා වෙනවා…. 😇 :  Cuuuteeee 😈 : මොකෝ කියන්නෙ එයාගෙ සුට්ටන් නහය පොඩ්ඩක් මිරිකමූ….😇 :  ඕයි JK…!! 😑 - මම : Oh sorry.. sorry .😋.)]

ඔයා මහ අමුතුයි…  

එයා හිනාවෙන අතරෙම අමාරුවෙන් කියාගත්තා..

Hee thnx.. මම ආයෙත් රතු වුනා.

හේ හේ යන්න ගිහින් ඉදගන්න හොද තැනක් බලන්න මම drinks දෙක අරන් එන්නම්. යන්තන් හිනාව නවත්ත ගත්ත suga hyung මට කැෆේ එකේ දොර ඇරලා දෙන ගමන් කියුවා.

Okkkk….. මම ඇතුලට දිව්වා.

ටික වෙලාවකින් එයා අපේ බීම දෙකත් අරගෙන උස ජනේලයක් ගාව තිබුණු මේසෙක ඉදගෙන හිටපු මාත් එක්ක එකතු වුනා.

Destined to fall in LoveDonde viven las historias. Descúbrelo ahora