3rd Person's pov :
" කවුද මේ? " කුමරිය Hiruව පෙන්නලා Kunගෙන් ඇහුවා.
" මේ... අග්රාමාත්ය තුමාගේ දියණිය. " Kun උත්තර දුන්නා.
" අග්රාමාත්ය තුමාගේ දියණිය? ඔයා මොනවද මෙයා එක්ක කරන්නේ? " කුමරිය ඇහුවා.
Hiruට කුමරිය කතා කරන විදිහෙ අමුත්තක් දැනුනා.
" Guoying නිසා. ඔබතුමිය Guoying ගැන දන්නවානෙ. ඔහු මැයට හිරිහැර කරන්න උත්සාහ කරා. " Kun පිලිතුරු දුන්නා.
" එහෙමද? " කුමරිය එයාගේ ආරක්ෂකයෙකුට Hiru සමග පිටව යාමට පැවසුවා.
නමුත් Hiru එය ප්රතික්ෂේප කරලා තනියෙන් පිට වූනා.Kun , Hiru යන දිහා බලන් හිටියා.
" Kun " කුමරිය කතා කරා.
" ඔබ ඇයට කැමතිද? " කුමරිය එක වරම ඇසුවා." එහෙම නෑ. " Kun කිව්වා.
" බොරු කියන්න ඕනේ නෑ. ඔයාගේ දෑස් වලින් පෙනෙන්නේ ඔබ ඇයට කැමතියි කියලා. "
" ඒක වෙන්න බෑ. අනිත් එක මම ඇයව අද දුටුවේත් දෙවනි වරටයි. " Kun කිව්වා.
" මා ඔබට කැමැත්තෙන් සිටින බව ඔබ දන්නවානෙ? නමුත්... ඔබ කවදාවත් මා දෙස එලෙසින් බලා නෑ." කුමරිය පැවසුවා. " මට ඇයත් සමග ඊරිසියයි."
🌁
Yanjun's Pov :
" ඔයා මාත් එක්ක විහිළු කරනවා. "
" මම මොකටද ඔයා එක්ක විහිළු කරන්නේ? බලන්න. NongNong තමයි ඇත්තටම කිරුළ හිමි කුමාරයා. "
මං ඉක්මනට මගේ රාජකීය හැදුනුම්පත එයාට නොපෙනී NongNongගෙන් අරගත්තා වගේ අරන් පෙන්නුවා.
එයාගේ මූන තවත් වෙනස් වුණා මං දැක්කා. මම හිතෙනවා මෙතන ඉන්න එක්කෙනෙක් වත් මගේ මේ plan එක කන්නෙ නැතුව ඉදියි කියලා.
" ඒත්... " එයා ඉක්මනට මගේ අත අල්ලාගෙන මගේ කන ලගට ලං වුනා.
" මේ... මං NongNongට වඩා වැඩිමල්නෙ. "" ඉතින් මොනවද මට කියන්නේ? " මං ඉක්මනට එයාගේ අත අතැරලා දැම්මා.
" ඔයා ඕක එයාට කියන්න. නැත්තම් රජතුමාට කියන්න. "එයා මං දිහා ඔරවලා බැලුවා. ඇත්තටම මේ කෙල්ල අද දවසට මට කීසැරයක් එරෙව්වද? මට මතක විදියට මෙයාම තමයි කිව්වේ මාත් එක්ක පැනලා යන්න ඕනෙ කියලා.
ESTÁS LEYENDO
Unexpected
FanficDescription ලියන්න තමයි මට තේරෙන්නේ නැත්තේ~~~~ ඒ නිසා මුකුත් ලියන්නේ නෑ.🤗