1.Tae♥️Kook..

3.4K 302 30
                                    
බැරි වෙලාවත් ඒ ආදරේද ?
මන් එයාට ආදරේ කරනවද?
වෙන්න බෑ ..ඒක ආදරේ නෙමෙයි...
මන් .. මන් ...එයාට කවදාවත් ආදරේ කරේ නෑ...
පොඩ්ඩක් ඉන්න.. ආදරේ කරේ නෑ??
මං හිතන්නෙ ආදරේ කරේ නෑ කියනවට වඩා මට එයාට ආදරේ කරන්න බෑ කියන එක වඩාත් සුදුසුයි...
මොකද නොදැනුවත්වම හරි මගේ හිත එයාට ආදරේ කරන්න පටන් අරන්......

සෙයිජි ... එයාට ආදරේ කරලා මන් ඔයාට කරන්නෙ වරදක්ද?
.
.
.
.
.
එයාගෙ ආදරේ මං වෙනුවෙන් හැමදාටම නොවෙනස්වී තියෙයිද?
ඔයාලා හිතන්නෙ එයා කවද හරි ඇත්ත දැනගත්ත දවසටත් මේ විදියටම මට ආදරේ කරයි කියලද ??

🎭🎭🎭🎭🎭🎭🎭🎭🎭🎭🎭🎭🎭🎭🎭🎭🎭🎭🎭🎭

එයා ???
ඒ ඇත්තටම එයාද??
අහබු හමුවීම් තමයි ජීවිතේම වෙනස් කරන්නෙ..
.
.
.

මන් හිතන්නෙ අන්තිමේදි මන් මගේ ප්‍රශ්න වලට උත්තර හොයාගත්තා..
ඔව් මන් එයාට ආදරෙයි...
මගේ පනටත් වඩා...ඔයාලා හිතනවටත් වඩා...
.
.
.
.
එයා කොහොමද මට එහෙම දෙයක් කරේ??
එයාට මාව සෙල්ලම් බඩුවක්ද?
එයා නැතිකර ගත්තෙ මං එයා වෙනුවෙන් දීලා තිබුන වටිනම දේ...
විශ්වාසය....
විශ්වාසය නැති තැන තවදුරටත් රැදිලා තීන බැදීම් හරිම දුර්වලයි ....
.
.
ඔයාලා හිතන්නෙ මොකක්ද..මන් එයාට සමාව දෙන්න ඕන කියලද?
මේ තරම් ලොකු වරදක් කරපු එයාව මුකුත් නොවුනා වගේ අමතක කරලා තවදුරටත් එයාව විශ්වාස කරන්න කියලද ??

🎭🎭🎭🎭🎭🎭🎭🎭🎭🎭🎭🎭🎭🎭🎭🎭🎭🎭🎭🎭

-ජියෝන් ජන්ග්කුක් -

( සෝල් යුනිවර්සිටියෙ visual & performing art පාඨමාලාව හදාරන අවසන් වසරේ සිසුවෙක්)

( සෝල් යුනිවර්සිටියෙ visual & performing art පාඨමාලාව හදාරන අවසන් වසරේ සිසුවෙක්)

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.

- කිම් ටේහ්‍යොන්ග් -

( KTH company යෙ අයිතිකාරයා වගේම කෝටි ගානක දේපල වල එකම උරුමක්කාරයා)

🎭R♥️E♥️V♥️E♥️N♥️G♥️E🎭

Hii මා ප්‍රිය රීඩර් නිම්ස්

ඔන්න අලුත් කතාවක්.. මේක මන් පුලුවන් තරම් ශෝට් කරලා ලියන්න ඉන්නෙ. One shot එකක් ලියන්න plot එකක් හිත හිත ඉද්දි තමා Hanu මට මේ අයිඩියා එක දීලා අඩිතාලම දැම්මෙ 🌚 ඒත් මේක one shot එකකින් ඉවර කරන්න බැ.මොක්ද චුට්ටක් දිගයි.

මන් මේක දවසක් ඇර දවසක් update කරනවා. හැබැයි ඉතිම් ලොකු part එකක් බලාපොරොත්තු වෙන්නත් එපා .මොකද මන් කිව්වනෙ මට march මුල exm කියලා.
පුලුවන් තරම් කතාව කෙටියෙන් ලියලා ඉක්මනට ඉවර කරන්න බලන්නම්...

ඒනම් මම් ගියා 🙈🎭
Gud 9t ♥️

( I cant control my laugh 😂💔 look at the caption

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.

( I cant control my laugh 😂💔 look at the caption ...
"if it's a picture you have to believe it ! No need to worry "

😂😂😂 why bighit why.....
Are they try to clown us ?? 😒

Or

I THINK THEY KNOW THAT WHEN IT COMES TO TAEKOOK ,
ALL THE TAEKOOKERS BE LIKE ' EDIT OR REAL ?'😂😂

Revenge 🎭 [completed]Wo Geschichten leben. Entdecke jetzt